ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1384

lilt

1. n. උල්ලාස ගීතය
2. vti. උල්ලාස ගීතයක් කියනවා
3. n. කාලය
4. n. ලය

lily

1. n. ඉතා ශෝභන ස්ත්‍රී
2. n. උප්පල
3. n. උපුල්
4. n. මානිල්
5. n. මානෙල්

lily of the valley

n. පැළෑටියක්

lily-livered

a. බයගුලු

limaciform

හංගොළුහැඩ

limacon

Mat. සකටිය

limax

ලිමක්ස්

limb

1. n. අංගය
2. n. අඟ
3. Civ. අඩිය
4. Civ. අඬුව
5. n. අවයවය
6. n. ඇඟ
7. n. කුරුල්ලාගේ අත්හැන්ද
8. n. ගත
9. n. ගසක ලොකු අත්ත
10. n. ගාතය
11. n. ගාත්‍රය
12. Mat. බාහුව
13. n. යමක අද්දර

limber

1. n. කාලතුවක්කු රථයේ ඉදිරිපස කොටස
2. a. නම්‍ය
3. a. පහසුවෙන් නැමෙන

limbo

n. පාතාල ලෝකය

lime

1. n. දෙහි
2. n. ලාටු
3. st. සුනු
4. n. හුණු
5. st. හුනු
6. Civ. හුනු අළු

lime juice

n. දෙහි ඇඹුල්

lime-burner

1. වඩුවා
2. සුනු වඩුවා

limekiln

1. n. හුණු පෝරණුව
2. n. හුනුකොටුව

limelight

1. යශස් ප්‍රභාව
2. Aes. යශෝප්‍රභාව

limen

1. Psy. අන්තර දේහලිය
2. Psy. දේහලිය
3. Mat. ලිමන

limerick

1. n. පේළි පහක් ඇති හාස්‍යය උපදවන කවිය
2. Aes. හාස පද්‍යය
3. හාස පද්‍යුය

limestone

1. පහළ හිරිගල
2. හිරි ගල්
3. හිරිගල
4. st. හිරිගල්
5. Aes. හුණු ගල
6. Geo. හුණු ගල්
7. හුණුගල්
8. Art. හුනු ගල්
9. st. හුනුගල්

limey

n. බ්‍රිතාන්‍ය ජාතිකයා

liminal

පර්යන්ත

limit

1. n. අන්තය
2. n. ඉතා ඉහළ ප්‍රමාණය
3. n. ඉම
4. n. කඩ
5. n. කෙරවළ
6. n. කෙළවර
7. n. තෝංචිය
8. තෝංවය
9. vt. නියම කරනවා
10. n. නියම ප්‍රමාණය
11. n. පරිච්ඡේදය
12. n. ප්‍රමාණය
13. n. මර්යාදාව
14. n. මාඉම
15. n. මායිම
16. vt. මායිම් යොදනවා
17. n. සමන්තය
18. st. සීමා
19. vt. සීමා කරනවා
20. n. සීමාන්තය
21. n. සීමාව
22. n. හිම
23. st. හිම්

limit point

Mat. සීමා ලක්ෂ්‍යය

limitation

1. n. අඩුපාඩුකම
2. n. ප්‍රමාණය
3. Law. සීමාකරය
4. Mat. සීමාන්තිතය
5. n. සීමාව

limitative

Log. සීමාකාරී