උප්පල

uppala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මානෙල්; උපුල්.
2. නා.ප්‍ර. සෞගන්ධි නම් සංඛ්‍යාව කෝටියෙන් ගුණ කළ විට ලැබෙන අතිවිශාල සංඛ්‍යාව.
3. නා.ප්‍ර. අවුරුදු උප්පලයක් ආයු ඇතැයි සැලකෙන නිරයක නාමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අති විශාල ගණනක්; උප්පල නම් නරකය; උපුල්; මානෙල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මහනෙල් , උපුල්. (පි. 185)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lily

Digital Pāḷi Dictionary