කෙසර

kesara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහයා; කේශර සිංහයා.
2. නා.ප්‍ර. රාශි දොළසින් එකක් වන සිංහ රාශිය.
3. නා.ප්‍ර. සිංහයාගේ බෙල්ලේ තිබෙන දිගු ලෝම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහයා (පා. සං. කෙසර සං. කෙශර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. මල් කෙසරු; සිංහයාගේ බෙල්ලේ ලොම්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දොඹ, මුහුණමල් මූණමල්=සිංහයාගේ බෙල්ලෙහිවූ ලෝමරැස, මල් කෙසුරු. (පි. 260)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hair
2. n. lion

Digital Pāḷi Dictionary