ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 141
antipepsin
Che. ප්රතිපෙප්සින්
antiperistalsis
antipersonnel
antipetalous
Bot. ප්රතිදල
antiphase
antiphlogistic
antiphon
antiphonal
antiphony
1. Aes. ඒකාන්තර ගායනය
2. ප්රතිචාර ගායනය
3. Aes. ප්රතිචාර සංගීතය
4. ප්රතිධ්වනිය
antipodal
adj. ප්රතිධ්රැව
antipode
Che. ප්රකාශ සමාවයවිකය
antipode(antimer)
antipodean
antipodes
1. n. ප්රතිවිරුද්ධ දේශ
2. Geo. ප්රතිවිරුද්ධ දේශය
3. n. ප්රතිවිරුද්ධදේශ
antipolar
1. Bot. ප්රතිධ්රැව
2. ප්රතිධ්රුව
antipolar(antipodal)
antiprism
Mat. ප්රතිප්රිස්මය
antipyretic
1. adj. ප්රතිජ්වරක
2. n. ප්රතිජ්වරකය
antipyrine
Med. ඇන්ටිපයිරින්
antiquarian
1. adj. පැරණි දේ පිළිබඳ
2. n. පැරණි දේ රැස්කරන්නා
3. පුරාතත්ත්වවේදියා
4. a. පුරාවස්තූන් පිළිබඳ වූ
5. Soc. පුරාවේදියා
6. පුරාවේදුඥු
7. පුරාසක්තයා
antiquarianism
1. පුරා ආසක්තිවේදය
2. පුරා වේදය
3. Soc. පුරාවේදය
4. පුරාසක්තවාදය
5. පුරාසක්ති වේදය
6. පුරාසක්තිවේදය
antiquary
1. n. පැරණි දේ
2. n. පුරා වස්තූන්හි හසළ පුද්ගලයා
3. පුරාතත්වවේදය
4. Soc. පුරාවිෂය ගවේෂක
antiquate
1. vt. අවලංගු කරනවා
2. Soc. පුරාකරණය
3. Soc. යල්පැනපු සේ සැලකීම