ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 142
antique
1. Aes. පුරා භාණ්ඩය
2. a. පුරාණ කාලයට අයිති
3. adj. පුරාතන
4. Soc. පුරාභාණ්ඩ
5. n. පුරාවස්තුව
6. adj. පෞරාණික
7. n. පෞරාණික දේ
antiqueness
1. n. පෞරාණිකත්වය
2. Soc. යල්පැනපුබව
3. යල්පිනූ බව
antiques
1. කෘත්රීම ලෙස පැරණි කරනවා
2. n. පුරාවස්තු
3. පෞරාණික භාණ්ඩ
antiquities
1. Law. පුරා වස්තු
2. n. පුරාණ සිරිත් ආදිය
3. පුරාතනය
4. Law. පුරාභූති
5. n. පුරාවස්තු
antiquity
1. n. ඉතා පුරාණ කාලය
2. Aes. පුරාණය
3. n. පුරාතන යුගය
4. n. පුරාතනය
5. පෞරාණිකත්වය
antireflexive
Mat. ප්රතිපරාවර්තී
antiresonance
antirrhinum
antiscorbutic
antisemitic
antisemitism
1. Soc. ප්රතිසෙමිටික වාදය
2. Soc. යුදෙව් විරෝධවාදය
3. Soc. සෙමිටික විරෝධවාදය
antisense
1. ප්රති අර්ථක
2. ප්රත්යර්ථක
3. ප්රති-අර්ථක
antisepalous
Bot. ප්රතිමණිපත්රී
antisepsis
antiseptic
1. n. එවැනි ඖෂධය
2. a. කුණු වීම වළක්වන
3. a. පල් වීම වළක්වන
4. Med. ප්රති පූතිකය
5. a. ප්රතිපූති
6. adj. ප්රතිපූතික
7. ප්රතිපූතිකය
8. ප්රතිපූයික
9. Bot. පුතිනාශක
10. adj. පූතිනාශක
11. n. පූතිනාශකය
12. Che. පූතිනාශකය ප්රතිපූතිකය
13. a. රෝග විෂබීජනාශක
14. Bot. විෂබීජ මර්දක
15. n. විෂබීජ මර්දකය
16. adj. විෂබීජමර්දක
antiserum
1. n. ප්රතිදේහ අඩංගු රුධිර ද්රව්ය
2. ප්රතිමස්තු
3. ප්රතිමස්තුව
antisocial
1. a. සමාජ විරෝධී
2. a. සමාජයෙහි හැසිරීමට නොකැමැති
antispasmodic
Med. ප්රති භ්රාස්යය
antisporulent
antistatic
antisymmetric
1. Log. ප්රතිසමමිතික
2. Mat. ප්රතිසමමිතීය
antisymmetry
Mat. ප්රතිසමමිතිය
antisyphilitic
antitarnish
Che. ප්රතිමලින