ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 143
antitheses
1. n. අර්ථ විපර්ය්යාස
2. අර්ථ විපර්යාසය
3. ප්රතිවිරුද්ධතාව
4. ප්රතිවිරෝධය
5. n. විරුද්ධාර්ථ
6. n. විරෝධ
antithesis
1. n. අර්ථ විපර්ය්යාසය
2. අර්ථවෛපරීත්යය
3. ප්රතිකල්පිතය
4. Sta. ප්රතිපක්ෂණය
5. ප්රතිපක්ෂතාව
6. n. ප්රතිපක්ෂබව
7. n. ප්රතිප්රත්යය
8. n. ප්රතිවාදය
9. n. විරුද්ධාර්ථය
10. n. විරෝධය
11. විරෝධාභාසය
12. වෛපරීත්යය
antithetic
1. Bot. අසමජාත
2. adj. ප්රතිවාද
3. a. විරුද්ධ
4. a. විරෝධි
5. ප්රතිපාක්ෂික
6. විරෝධී
antitoxic
Che. ප්රතිවිෂ
antitoxic(antidote)
antitoxin
1. Med. ප්රති ධූලකය
2. ප්රතිධූලක
3. n. ප්රතිවිෂ
4. n. ප්රතිවිෂය
antitrade
antitrades
antitranspirant
antitrust legislation
antitype
1. n. ආදර්ශය
2. Log. ප්රතිවර්ගය
3. n. මුල
4. n. මූර්තිය
5. n. මූලය
antiviral
Soc. ප්රතිවයිරසය
antler
antoeci
Geo. ප්රතිනිවාසීහු
antonym
1. Log. ප්රතිශබ්දය
2. n. විරුද්ධාර්ථ පදය
3. n. විරුද්ධාර්ථවාචී පදය
antoxident
Aes. අශෝෂකය
antrorse
antrum
1. a. උඩහක්කේ ඇති වන කුහරය
2. Med. ගහ්වරය
anucleate
Bot. නිර්න්යෂ්ටික
anucleolate
anura
anuran
anuria
Med. අමූත්රතාව
anus
1. n. අධෝමාර්ගය
2. Soc. අපානය
3. n. ගුදමාර්ගය
4. n. ගුදය
5. n. පායුව
6. n. මලමඟ
7. n. මලමාර්ගය
8. n. වලිමඟ