ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 140
antimacassar
1. n. පුටු කවරය
2. පුටු හිස්
3. පුටුඅත් වැස්ම
antimatter
1. n. පදාර්ථවලට විරුද්ධව ඇතැයි සලකන දෙය
2. n. ප්රතිපදාර්ථය
antimere
antimetabolite
antimicrobial
antimicrobin
Che. ඇන්ටිමික්රොබින්
antimoniate
Che. ඇන්ටිමොනියේට්
antimonies
Law. නීති ගැටුම්
antimonite
1. Che. ඇන්ටිමොනයිට්
2. ඇන්ටිමොනියස් අම්ල සංයෝගය
antimony
1. n. අඤ්ජන
2. Med. ඇන්ටිමනි
3. n. න්යායවිරෝධය
antimonyl
Che. ඇන්ටිමොනිල්
antineutrino
antineutron
antinode
Mat. ප්රස්පන්දය
antinomian
1. a. සම්මත සදාචාර නීතිවල අනිවාර්ය බවට විරුද්ධ
2. n. සම්මත සදාචාර නීතිවල අනිවාර්ය බවට විරුද්ධවන්නා
antinomy
1. Log. න්යාය විරෝධය
2. n. නීති විරෝධය
3. n. නීතිගැටුම
4. n. විධි විරෝධය
antinovel
antinutrients
antioxidant
antioxidants
antiparallel
antiparticle
Che. ප්රතිඅංශුව
antipathetic
antipathy
1. n. අප්රිය බව
2. n. එකඟ නොවන බව
3. n. එදිරිවාදිකම
4. n. නුරුස්නාගතිය
5. Psy. නුරුස්නාව
6. Aes. විද්වේෂය
7. n. විරෝධය
8. n. වෛරය