ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 148

aplasia

Psy. නිෂ්කල්ප්‍යය

aplite

Che. ඇප්ලයිට්

aplomb

1. ආත්ම විශ්වාසය
2. n. ආත්මවිශ්වාසය
3. n. නිර්භීත බව
4. n. ලම්බකභාවය
5. විශ්‍රම්භය
6. n. සිසිල

aplysia

ඇප්ලීසියා

apnea

Psy. ඇප්නියාව

apnoea

1. Med. ඇප්නියාව
2. Psy. නෛරානය
3. ශ්වසනය තාවකාලිකව නතර වීම

apocalypse

1. n. එළිදරව් කිරීම
2. n. එළිදරව්ව
3. n. ප්‍රකාශය

apocalyptic

1. Aes. අනාගතවාචක
2. අනාවරණාත්මක
3. a. එළිදරව් කළ

apocarpous

1. අප-අණ්ඩපික
2. Bot. අපාණ්ඩපික

apocarpy

1. අප-අණ්ඩපිකතාව
2. Bot. අපාණ්ඩපිකතාව

apocatastasis

1. Log. පුනස්ථාපනය
2. Log. සාර්වභෞමික විමුක්තිය සාර්ව විමුක්තිය

apochromatic

Phy. වර්ණ අනපේරණ

apocope

1. n. අගඅකුරුලෝපය
2. n. අන්ත්‍යක්ෂර ලෝපය

apocrita

ඇපොක්‍රීටා

apocrypha

n. නූතන බයිබලයට පසුව එකතු කරන ලද පොත්

apocryphal

1. Aes. අප්‍රාධිකෘත
2. adj. අභූත
3. Aes. අයථාබන්ධ
4. a. අයස්ථාභූත
5. adj. අසත්‍ය
6. සන්දිග්ධ

apocyte

1. අපසෛලය
2. බහු න්‍යෂ්ටික සෛලය

apoda

ඒපෝඩා

apodeictic

1. =උපදිෂ්ට
2. Log. උපදිෂ්ට

apodeme

අපක්ෂේපය

apodes

ඒපොඩේස්

apodosis

උත්තර වාක්‍ය ඛණ්ඩය

apoenzyme

ඇපොඑන්සයිමය

apogamic

Bot. විසංයෝගී