ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 149
apogamous
Bot. විසංයෝගී
apogamy
Che. විසංයෝගතාව
apogee
1. n. චන්ද්ර හෝ ග්රහ කක්ෂයෙහි පොළවට දුරම තැන
2. භූ දුරකය
3. Che. භූ දූරකය
4. භූ-දූරකය
5. Phy. භූදුරකය
6. n. භූදූරකය
7. n. ව්යාපාරයක ඉතා උසස් අවස්ථාව
8. Phy. විභූමිකය
apogeny
apogeotropic
1. Bot. අපගුරුත්වාවර්තී
2. සෘණ ගුරුත්වාවර්තී
apogeotropism
Bot. අපගුරුත්වාවර්තනය
apogyny
apolar
1. Mat. අවධ්රැවීය
2. විකිරණය නොවන
apolarity
Mat. අවධ්රැවීයතාව
apolitical
1. a. දේශපාලනයට සම්බන්ධ නැති
2. adj. දේශපාලනයෙන් තොර
apollinarianism
Log. අපොලෝනියානු වාදය
apollo
1. n. ග්රිකයන්ගේ ඉරුදෙවියා
2. n. බොහෝ ලක්ෂණ තැනැත්තා
apollonian
1. Log. අපොලෝනියානු
2. ආත්ම විනය ඇති
3. ඇපොලෝ බඳු
4. ඇපොලෝ සම්බන්ධී
5. Aes. ඇපොලෝනියානු
6. කල්පනාකාරී
7. ශාන්ත
apologetic
1. a. කමාව ඉල්ලන
2. Law. ක්ෂමාපන
3. a. නිදහසට කරුණු කියන
4. adj. සමාව ඉල්ලනසුලු
apologetics
1. Log. භක්ති සංරක්ෂක
2. Log. භක්ති සංරක්ෂණය
apologies
apologise
1. Law. ක්ෂමාපනය කරනවා
2. vt. වරදට සමාව ඉල්ලනවා
3. Law. සමාව ඉල්ලනවා
apologised
apologising
apologist
1. Log. ක්ෂමාලාපක
2. Log. සංරක්ෂණාලපක
3. n. සමාව ඉල්ලන්නා
apologize
1. v. සමාව ඉල්ලනචා
2. v. සමාව ඉල්ලනවා
apologue
1. උපදේශ කථාව
2. n. උපමා කථාව
3. n. දෘෂ්ටාන්ත කථාව
apology
1. Soc. ක්ෂමාපනය
2. Soc. ක්ෂමාලාපය
3. Aes. දුරනුකරණය
4. n. නිදහසට කියන කරුණු
5. n. මායාව
6. n. වරදට සමාව ඉල්ලීම
7. Law. සමාව
8. n. සමාව ඉල්ලීම