ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1503
millet
1. කුරක්කන්
2. n. තණහාල්
3. Med. මිලට්
4. n. මෙදේරි
5. n. මෙනේරි
millets
1. මිලට්
2. වියලි ධාන්ය
milli
milliammeter
Ele. මිලිඇමීටරය
milliampere
Phy. මිලි ඇම්පියරය
milliard
1. n. දශලක්ෂ දහස
2. n. සහස්රනියුතය
millibar
millicurie
Phy. මිලිකියුරිය
milliequivalent
millier
Civ. මිලියරය
milligal
Mat. මිලිගැලය
milligram
1. Mat. මිලිග්රෑම
2. n. මිලිග්රෑම්
milligramme
Civ. මිලිග්රෑම
millihenry
Phy. මිලිභෙන්රිය
millilambert
Psy. මිලිලැම්බටය
millilitre
millimeter
Mat. මිලිමීටරය
millimetre
millimicron
1. Civ. මලිමයික්රෝන
2. Psy. මිලිමයික්රෝනය
millimole
milliner
1. n. කාන්තා ඇඳුම් විකුණන්නා
2. n. කාන්තා ඇඳුම් සාදන්නා
millinery
1. n. කාන්තා ඇඳුම්
2. තොප්පි කර්මාන්තය
milling
milling machine
1. Art. මිලිං පට්ටලය
2. Phy. මෙභෙලුම් යත