ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1502
militia
1. Law. උපහමුදාව
2. Law. ක්ෂාත්රකායය
3. n. යුද්ධ පුහුණුව ලැබූ මහජන හමුදාව
milk
1. n. උක්කු
2. n. ක්ෂීර
3. Bot. ක්ෂීරය
4. n. කිරි
5. vt. කිරි දොවිනවා
6. v. කිරිද්යෝනවා
7. කිරිදෝනවා
8. n. ඛීර
9. vt. ලාබ ලබනවා
milk powder
n. පිටිකිරි
milk-and-water
1. අනුකම්පාව
2. නීරස
3. හරයක් නැති
milk-porridge
milk-rice
milk-strainer
milk-teeth
milk-weed
milking
1. කිරි දෙවීම
2. n. දෙයියා
3. n. දෙවුම
4. දෝහය
milky
milky way
1. n. අහස් ගඟ
2. Phy. ආකාශ ගංගාව
3. n. ක්ෂීර පථය
4. n. ක්ෂීරපථය
5. n. මන්දාකිනිය
6. n. මන්දාකිනී
mill
1. vt. අඹරනවා
2. n. ඇඹරුම් යන්ත්රය
3. vt. කථා මිටින් තළනවා
4. Mng. කම්හල
5. Mng. කර්මාන්ත ශාලාව
6. vt. පොඩි කරනවා
7. vt. මිටින් තළනවා
8. Ele. මිලය
9. n. මෝල
10. n. මෝල්
11. Civ. යත
12. v. ලියවනවා
mill-chamber
mill-dam
mill-hand
mill-pond
mill-race
mill-stone
millboard
millennial
millennium
1. n. අවුරුදු දහසක කාලය
2. n. ඉතා වාසනාවන්ත කාලපරිච්ඡේදය
3. n. සහස්රවර්ෂය
millepede
1. n. කන්වෑයා
2. n. සහස්රපදිකයා
miller
n. මෝල්කාරයා