ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1501
mild steel
Art. මෘදු වානේ
mild-cured
mildew
mildewed
a. පුස් ඇල්ලූ
mildness
1. මුදු බව
2. n. මෘදු බව
3. සෞම්ය ගුණය
mile
1. n. නොම්මරය
2. n. සැතපුම
3. n. සැතැප්
4. Mat. සැතැප්ම
5. n. සැතැප්මය
6. n. හැතපුම
7. n. හැතැප්ම
mileage
1. n. සැතැප්ම ගණන
2. n. සැතැප්මයකට ගෙවන වියදම
miler
miles per gallon
1. Civ. ගැට හැ
2. Civ. ගැලුමට හැතැප්ම
miles per hour
1. Civ. පැට හැ
2. Civ. පැයට හැතැප්ම
milestone
1. n. ඉතා වැදගත් සිද්ධිය
2. ඉම් සලකුණ
3. සැතපුම් කණුව
4. Sur. සැතපුම් ගල
5. n. සැතැප්ම කණුව
milfoil
n. මල් ගසක්
miliary tuberculosis
miliequivalent
Bot. මිලිසමකය
milieu
militancy
Soc. සටන්කාමිත්වය
militant
1. a. යුද්ධකාමී
2. a. යුද්ධයට සැරසුණු
3. a. යුද්ධයෙහි යෙදී සිටින
militants
militarism
1. Log. රණකාමිත්වය
2. Soc. රණකාමීත්වය
3. Soc. රණපරමවාදය
military
1. Soc. මිලිටරි
2. n. මිලිටේරිය
3. n. යුද්ධ භටපිරිස
4. n. යුද්ධ හමුදාව
5. Law. හමුදා
6. Soc. හමුදාමය
military force
1. Law. ක්ෂාත්ර බලය
2. Law. හමුදා බලය
military law
Law. හමුදා නීතිය
military service
Law. හමුදා සේවය