ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1500

midst

1. n. අතර
2. adv. අතුරෙහි
3. n. මැද

midsummer

1. n. ඉඩවර මැද
2. Bot. මධ්‍යගිම්හානය

midway

1. n. අතරමඟ
2. n. පාර මැද
3. n. මැද

midwicket

n. ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින ස්ථානයක්

midwife

1. n. මින්නඹුව
2. n. වින්නඹු ස්ත්‍රී
3. Law. වින්නඹුව
4. Med. වින්නඹුවරිය
5. Med. ශාවිකාව

midwifery

1. n. බාලතන්ත්‍රය
2. Med. ශවකර්මය

mien

1. n. ආකාරය
2. n. යමෙකුගේ පෙනීම
3. n. රූපය

might

1. n. බලය
2. n. වික්‍රමය
3. n. ශක්තිය
4. n. සේනාබලය

mightily

adv. ඉතා මහත් සේ

mightiness

1. n. බලය
2. n. ශක්තිය

mighty

1. adv. අතිශය
2. a. ඉතා බලවත්
3. a. ප්‍රබල
4. a. වික්‍රාන්ත
5. a. විශාල වැදගත්

mignonette

n. සුවඳ මල් ඇති ගසක්

migraine

1. Psy. අඩිස්‍රදය
2. Psy. මිග්‍රේන්

migrant

1. පර්යටන (ශාකය)
2. Bot. පර්යටන ශාකය
3. n. සංක්‍රමණිකයා
4. a. සංක්‍රමිකයා

migrants

සංක්‍රමණිකයෝ

migrate

1. පර්යටනය කරනවා
2. vi. සංක්‍රමණය වෙනවා

migration

1. n. පර්යටනය
2. n. සංක්‍රමණය
3. n. සංක්‍රමණයවීම
4. Psy. සංචරණය

migratory

1. Bot. පර්යටක
2. a. සංක්‍රමික

mikado

n. ජපන් අගරජතුමා

mil

Civ. මිලය

milady

n. එංගලන්තයේ කුලීන කාන්තාව

milch

a. කිරි දෙන

milch cow

a. කිරි හරකී

mild

1. a. මෘදු
2. a. ශාන්ත
3. a. සෞම්‍ය