ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1499

middle watch

n. මධ්‍යම යාමය

middle-age

මධ්‍යම වයස

middle-class

n. මධ්‍යම පංතියේ ජනයා

middle-east

1. මැද පෙරදිග
2. මැදපෙරදිග ප්‍රදේශය

middle-finger

මැද ඇඟිල්ල

middle-most

මැදට ඉතා කිට්ටු

middle-watch

මධ්‍යම යාමය

middleman

1. Soc. අතරමැදියා
2. n. තැරැව්කාරයා

middleware

1. යෙදුම් සහ පද්ධති මෘදුකාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන මෘදුකාංග
2. මධ්‍යකාංග

middling

a. මධ්‍යම තරමේ

middlings

Civ. මැදි දෑ

midfield

n. පාපන්දු පිටියේ ලකුණු ලබාගන්නා සීමාවෙන් ඔබ්බෙන් ව

midge

1. n. හෝහපුටා
2. n. හෝහපුටුවා

midget

1. Ele. කුරු
2. n. කුරුට්ටා
3. Ele. කුරුවම

midline

Mat. මධ්‍ය රේඛාව

midnight

1. දෙගොඩහරිය
2. n. මධ්‍යම රාත්‍රිය
3. මහ
4. n. මහරූ
5. n. මැදියම
6. n. රූ දෙගොඩහරිය
7. n. රූමැදියම

midnight sun

1. Geo. මැදියම් එළිය
2. Geo. මැදියම් හිරු

midpoint

1. Psy. මධ්‍ය ලක්ෂ්‍යය
2. Civ. මැදි ලක්ෂ්‍යය

midrange

Civ. මැදි පරාසය

midrib

Bot. මැදි නාරටිය

midriff

n. සිරුරේ මධ්‍යභාගය

midshipman

n. යුද්ධ නැවේ සුළු නිලධාරියා

midships

n. නැවේ මැද

midspan

Civ. මධ්‍ය පාරායනය