ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1498
mid
mid-area
1. මැදු කොටස
2. මධ්ය වර්ගඵලය
mid-brain
mid-elite
mid-interval
mid-ordinate
mid-point
mid-rib
mid-section
mid-value
mid-wife
mid-winter
mid-year
midbrain
1. Psy. මධ්ය මස්තිෂ්කය
2. Psy. මැදි මොළය
3. මැදු මොළය
midday
1. n. දිවා
2. n. මද්දහන
3. n. මද්දහනය
4. n. මධ්යාහ්නය
midden
1. n. කසල ගොඩ
2. n. කුණු ගොඩ
3. ගෙකසල ගොඩැල්ල
middle
1. n. ඉඟටිය
2. a. මද්දුම
3. a. මධ්ය
4. a. මධ්යම
5. n. මධ්යම ප්රදේශය
6. Log. මධ්යය
7. n. මධ්යස්ථානය
8. a. මැද
9. a. මැදි
10. a. මැදුම්
middle age
1. n. දෙගොඩහරි වයස
2. n. මධ්යම වයස
middle ages
Aes. මධ්යතන යුග
middle class
middle ear
middle east
1. n. මැද පෙරදිග
2. n. මැදපෙරදිග ප්රදේශය
middle finger
1. n. මැද ඇඟිල්ල
2. n. මැදැඟිල්ල
middle term
Log. මධ්ය පදය