ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1504

millingstone

1. ඇඹරුම් ගල
2. මව්ගල

million

1. n. කෙළ
2. Civ. දශ ලක්ෂය
3. n. දශලක්ෂය
4. n. නියුතය
5. Mat. මිලියනය

millionaire

1. n. දසලක්ෂපතියා
2. n. ධනේශ්වරයා
3. st. සිටු

milliped

n. කංකුන්ඩා

millipede

හැකරැල්ලා

millisecond

මිලිතත්පරය

millivolt

Phy. මිලිවෝල්ටය

millivoltmeter

1. මිලි වේල්ට් මීටරය
2. මිලි වෝල්ට් මීටරය

millwright

Civ. මෝල්ගොව්වා

milometer

1. Art. මයිල මීටරය
2. n. සැතපුම් මානකය

milt

n. ක්ෂීරපායී සතුන්ගේ පිලාව

milt(sperms)

ශුක්‍රාණූ

milton

Med. මිල්ටන්

mime

1. n. අනුකාර නාඩගම
2. n. අනුකාර නාඩගම් කාරයා
3. Soc. අභිරූපණය
4. v. කෝලම් නටනවා
5. n. නාඩගම
6. n. ප්‍රහසනය

mimeograph

1. Oth. අනුපිටපත්කරණය
2. ගල් අච්චු පිටපත
3. ගල් අච්චුව

mimeography

n. පිටපත් ක්‍රමය

mimesis

1. Log. අනුකරණය
2. රූපානුකරණය

mimetic

1. a. අනුකරණය කරන ලද
2. Bot. අනුකාරක
3. අනුකාරි
4. අනුකාරී
5. Soc. අනුකාරී අභිචාරය

mimetism

Psy. අනුකාර්යය

mimetism(mimicry)

අනුකාරීතාව

mimic

1. v. අනුකරණය කරනවා
2. vt. අනුකාර කරනවා
3. n. අනුකාරකයා
4. Aes. අභිරූපක
5. අභිරූපණය කරනවා
6. Aes. අභිරූපණරූපී
7. vt. ඔච්චම් කරනවා
8. n. ඔච්චම් කාරයා
9. n. කවටයා
10. a. ව්‍යාජ
11. n. විහිළුකාරයා
12. a. සෙල්ලම්

mimicking

අනුකරණය කරනවා

mimicry

1. n. අනුකරණය
2. n. අනුකාරය
3. Psy. අනුකාරිතාව
4. අනුකාරීතාව
5. Bot. අනුකෘතිය
6. n. ඔච්චම
7. n. කෝලම්
8. n. විඩම්බනය
9. n. සරදම
10. Aes. හාසකානුකරණය

miming

අභිරූපණය