ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1505
mimosa
n. නිදිකුම්බා
mimosa pudica
n. නිදිකුම්බා
mimotype
1. Bot. අනුකාර දර්ශය
2. අනුකාරිතා දර්ශය
mina
n. මයිනා
minamata-disease
minaret
minatory
a. තර්ජනාත්මක
mince
1. vt. අඩුකොට දක්වනවා
2. vt. කැබලි කොට කපනවා
3. vt. හීන් කොට ලියනවා
4. n. හීන්කොට කපනලද මස්
mince pie
mince-pie
1. මාංස පූපය
2. මින්ස්පයි
3. ලියූ මස් පූපය
mincemeat
mincer
1. අඹරනය
2. ඇඹරුම් යන්ත්රය
mincing
a. අහංකාර
mincing-machine
1. ඇඹරුම් යන්ත්රය
2. අඹරනය
mind
1. n. අදහස
2. n. කල්පනාව
3. n. චිත්ත
4. Log. චිත්තය
5. Soc. චින්තනය
6. vti. නොකැමැති වෙනවා
7. n. බුද්ධිය
8. n. මන
9. n. මනස
10. n. මනහ්
11. n. මන්
12. n. මනෝ
13. n. මානස
14. vti. යමක් ගැන සලකනවා
15. vti. යමකින් පරෙස්සම් වෙනවා
16. vti. රැක බලාගන්නවා
17. වත්ත
18. වත්තය
19. වන්තනය
20. n. විශ්වාසය
21. st. සතන්
22. n. සන්තානය
23. n. සඳ
24. n. සිත
25. vti. සිතට ගන්නවා
26. st. සිත්
27. st. සිතු
28. n. සිහිය
29. vti. සිහියේ තබා ගන්නවා
30. n. හිත
31. st. හිත්
32. n. හෘදය
33. st. ළ
mind-blindness
mind-reading
1. සිත කියවීම
2. චිත්ත විජානනය
mind-set
Psy. මනෝ විහිතිය
minded
a. කැමතිව සිටින
minder
mindful
1. a. කල්පනාවෙන් සිටින
2. a. සම්පජාන
3. a. සැලකිලි සහිත
mindfulness
1. n. අවධානය
2. st. සතිපට්ඨාන
3. n. සතිය
4. n. සිහි කල්පනාව
mindless
mine
1. n. ආකරය
2. n. පතල
3. n. පතලය
4. vti. පතල් බහිනවා
5. vti. පුපුරන වෙඩි යොදනවා
6. vti. බිම් ගෙවල් හාරනවා
7. pron. මගේ දේ