සම්පජාන

sampajāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිතා බලා ක්‍රියා කරන ; සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත ; අවධානයෙන් සිටින.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දැනුම ඇති; විමසන නුවණැති; සිහි ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දැනීම, මනා දැනීම. (පි. 502)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. mindful

Digital Pāḷi Dictionary