ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1529
monocotylous
Bot. ඒකබීජපත්රික
monocracy
Soc. ප්රවෘජ්ය තන්ත්රය
monocular
1. එක් ඇසක ප්රයෝජනය සඳහා පමණක් ඇති
2. එක් ඇසකට අදාළ
3. එක් ඇසක් ඇති
4. Sur. එක් නෙති
5. Psy. ඒකාක්ෂි
6. a. ඒකාක්ෂික
monoculture
1. Eco. ඒක වගාව
2. ඒක විශේෂ වගාව
3. Acc. ඒකවගාව
4. ඒකවිශේෂ වගාව
5. ඒකීය වගාව
6. තනි භෝග වගාව
7. Geo. තනි වගාව
monocyclic
Che. ඒකචක්රීය
monocycly
1. Bot. එකචක්රීතාව
2. ඒකචක්රිතාව
monocyte
monodactyl
1. adj. ඒකාංගුලික
2. n. ඒකාංගුලිකයා
monodisperse
monodispersed
monodrama
1. එක්නළු නාට්යය
2. Aes. ඒකපාත්ර නාට්යය
3. ඒකපාත්රී නාට්යය
monody
monodynamous
Bot. ඒකදීර්ඝක
monoecia
Bot. මොනීසියා
monoecious
monoecism
1. Bot. ඒකගෘහිකතාව
2. Bot. ඒකගෘහීතාව
monoestrous
monofactorial
monofilament
monofluoride
monogamous
1. a. ඒකපත්නීව්රතය
2. ඒකවිවාහක
monogamy
1. Soc. ඒක විවාහය
2. Law. ඒකභාර්ය සේවනය
3. ඒකභාර්යා / ඒක පුරුෂ සේවනය
4. ඒකයෝගිතාව
5. Sta. ඒකවිවාහක සේවනය
6. ඒකවිවාහතාව
monogena
monogenesis
1. Soc. ඒක ජනනය
2. ඒක සෛල සම්භවය
3. ඒකජනනය