ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1528

monocarpic plant

Bot. ඒකවාරඑලීන ශාකය

monocellular

Bot. ඒකසෛලීය

monocentric

ඒකකේන්ද්‍රික

monocephalic

එක් පුෂ්ප ශීර්ෂකයක් පමණක් ඇති

monocephalous

ඒකශීර්ෂක

monochasial

Bot. ඒකශාඛ

monochasium

Bot. ඒකශාඛය

monochlamydeae

Bot. මොනොක්ලමීඩේ

monochlamydeous

1. ඒකපරිපුෂ්පි
2. Bot. ඒකපරිපුෂ්පී

monochloride

Che. මොනොක්ලෝරයිඩ්

monochord

1. Psy. ඒකතන්ත්‍රික
2. n. තනි තතක් ඇති වාද්‍ය භාණ්ඩය
3. ධ්වනික උපකරණයක්

monochromatic

1. Sur. ඒක වර්ණ
2. a. ඒකවර්ණ
3. ඒකවර්ණක

monochromatism

Psy. ඒකවර්ණකතාව

monochromator

Phy. ඒකවර්ණකරය

monochrome

1. Aes. ඒකවර්ණ
2. n. ඒකවර්ණ චිත්‍රය
3. Aes. ඒකවර්ණය

monochronic

Bot. ඒකකාලික

monocle

n. තනි කාචය

monoclimax

Bot. ඒකශිඛර

monocline

Geo. ඒකානතිය

monoclinic

1. Mat. ඒකානති
2. Che. ඒකානති සල්fපර්

monoclinous

Bot. ඒකමංච

monocliny

Bot. ඒකමංචතාව

monocotyledon

1. Bot. එක්පියලි ශාකය
2. n. ඒක බීජ පත්‍රිකය
3. Bot. ඒකකොටිල ශාකය
4. ඒකබීජ පත්‍රීය ශාක
5. Bot. ඒකබීජපත්‍රිකය

monocotyledonous

1. Bot. ඒකකොටිල
2. ඒකබිජපත්‍රී
3. Bot. ඒකබීජපත්‍රී