ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1527
monitoring
1. අවේක්ෂණය
2. Ele. මන්තු කිරිම
3. Phy. මන්තු කිරීම
monitoring device
Phy. මන්තු උපක්රමය
monitory
1. a. අනතුරු අඟවන
2. a. අවවාදාත්මක
monk
1. n. ප්රව්රජීත
2. n. පැවිද්දා
3. n. භික්ෂුව
4. n. යතිවරයා
monkey
1. vi. අතපත ගා කඩාදමනවා
2. Civ. ඉන්දුම් යකුළ
3. n. කපි
4. Civ. ජම්බාරය
5. n. දඟකාර ළමයා
6. n. මකළ
7. n. මක්කට
8. n. මර්කට
9. n. රිළවා
10. n. වඳුරා
11. st. වඳුරු
12. vi. වඳුරෙක් මෙන් හැසිරෙනවා
13. st. වලිමුඛ
14. st. වානර
15. n. විලිමුවා
16. st. ශාඛාමෘග
17. n. සාමුවා
18. n. හනුමා
monkey nut
n. රටකජු
monkey wrench
1. n. පසුරු අඬුව
2. Civ. පසුරු ප්රකුංචය
3. Art. පසුරු රෙංචිය
monkey-nut
monkey-wrench
1. n. පසුරු අඬුව
2. Civ. පසුරු ප්රකුංචය
3. Art. පසුරු රෙංචිය
monkish
monkshood
mono
prefix. එකක්
mono-personalism
mono-valent
mono-valent(univalent)
monoatomic
Che. ඒකපරමාණුක
monobasic
monobasic acid
Che. ඒකභාස්මික අම්ලය
monobromide
Che. මොනොබ්රෝමයිඩ්
monocable
Civ. තනිරැහැන
monocarotin
1. Bot. මොනොකැරටින්
2. මොනොකැරොටින්
monocarp
1. Bot. ඒකවාරඑලීන ශාකය
2. ඒකවාරඵලීන ශාකය
monocarpellary
1. එක් කාපලයක් පමණක් ඇති
2. Bot. ඒකකාපල
3. Bot. ඒකාණ්ඩප
monocarpic
1. ඒක-ආවාර ඵලීන
2. Bot. ඒකවාරඑලීන
3. ඒකවාරඵලින
4. ඒකවාරඵලීන
5. ඒකාවාරඵලීන