ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1526
money
1. n. කාසි
2. n. ධනය
3. n. මිල
4. n. මුදල
5. n. මුදල්
6. n. සල්ලි
money box
1. n. කාසි පෙට්ටිය
2. n. කැටය
money market
1. n. මුදල් ගනුදෙනුව
2. Acc. මුදල් වෙළඳ පොල
3. Law. මුදල් වෙළඳපළ
4. Eco. මුදල් වෙළෙඳ පොළ
money order
1. Eco. මුදල් ඇණවුම
2. n. මුදල් ඕඩරය
money supply
Sta. මුදල් සැපැයුම
money-spinner
moneyed
a. පොහොසත්
moneyless
monger
n. වෙළෙන්ඳා
mongol
mongolian
1. a. මොංගෝලියාවට අයත්
2. n. මොංගෝලියාවේ වැසියා
3. Psy. මොන්ගෝලීය
mongolism
mongoloid
1. a. මොගෝලියානු ජාතියට සම්බන්ධ
2. Soc. මොන්ගොලාභ
3. Soc. මොන්ගොලාභයා
mongoose
mongrel
monic polynomial
Mat. සාංක බහුපදය
monilia
Med. මොනිලියා
monilia albicans
Med. මොනිලියා ඇල්බිකාන්ස්
moniliform
1. ඇටවැල් හැඩ
2. Bot. ඇටවැල්හැඩ
monism
1. Log. අද්වය වාදය
2. Log. අද්වෙත වාදය
3. Soc. අද්වෛත වාදය
4. n. අද්වෛතවාදය
5. n. එකීයවාදය
6. Psy. ඒකත්වවාදය
7. ඒකීයවාදය
monist
n. අද්වෛතවාදියා
monistic
Aes. අද්වෛතවාදී
monition
1. අනතුරු හැඟවීමක්
2. පූර්වානුසාසනය
3. බිෂොප්ගෙන් හෝ ආගමික විනය මඬුල්ලෙන් කෙරෙන අවවාදය
monitor
1. Soc. අභිමන්ත්රණය කරනවා
2. Soc. අභිමන්තෘ
3. n. උපදේශකයා
4. n. කබරගොයා වැනි සතෙක්
5. නියමුවා
6. n. පාඨශාලාවක ප්රධාන ශිෂ්යයා
7. Phy. මන්තුව
8. මාගොයා
9. Civ. මානැසින්න
10. Phy. මොනිටරය
11. n. යුද්ධ නැව් විශේෂයක්
12. n. ශිෂ්ය ගුරුවරයා
13. st. ශිෂ්යගුරු
14. සමවේක්ෂණය