ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1525
monarch
1. n. අධිපතියා
2. n. ඊශ්වරයා
3. Bot. එක්කොන්
4. n. මහරජ
5. n. රජ
6. n. රාජයා
monarchic
a. රාජකීය
monarchical
a. රාජකීය
monarchism
1. Log. රාජතන්ත්රවාදය
2. n. රාජාණ්ඩු ක්රමය
3. Log. රාජාණ්ඩුවාදය
monarchy
1. n. ආධිපත්යය
2. ඒකපුද්ගල තන්ත්රය
3. n. රාජතන්ත්රය
4. n. රාජ්යය
5. n. රාජාණ්ඩුව
monaster
monastery
1. n. ආරාමය
2. n. ආශ්රමය
3. n. තාපසාරාමය
4. n. පන්සල
5. n. සංඝාරාමය
6. n. සංඝාවාසය
7. n. සෙනසුන
monastic
1. Soc. ආශ්රමික
2. a. ශ්රමණ වෘත්තියට අයත්
3. ශ්රාමණික
4. a. සංඝ
monasticism
1. Soc. ආශ්රම විතය
2. Soc. ආශ්රම වෘත්තිය
3. n. තාපස විතය
4. n. ශ්රමණ වෘත්තිය
monaural
Psy. ඒකකර්ණික
monaxon
monazite
monday
n. සඳුදා
monday-men
monel metal
Che. මොනෙල් ලෝහය
monergism
Log. ඒකකර්තෘවාදය
monetarism
monetarist
monetarists
Eco. මූල්යවාදීහු
monetary
1. Eco. මුදල්
2. a. මුදල් පිළිබඳ
3. Eco. මූල්ය
4. a. මූල්යමය
monetary system
1. Eco. මුදල් ක්රමය
2. Acc. මූල්ය ක්රමය
3. Law. මූල්ය පද්ධතිය
monetary unit
1. Eco. මුදල් ඒකකය
2. Law. මූල්ය ඒකකය