ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1524

molossus

ගණය

molten

1. a. උණු වූ
2. කැකෑරුණු
3. Che. ද්‍රව වූ
4. Aes. ද්‍රවීභූත
5. a. විලීන

molybdate

Che. මොලිබ්ඩේට්

molybdenum

1. n. අධිවේග වානේ උපකරණ සෑදීමට භාවිත කරන ලෝහයක්
2. Che. මොලිබ්ඩිනම්

moment

1. n. ඇසිල්ල
2. n. ක්ෂණය
3. n. කාලය
4. Psy. ඝූර්ණය
5. n. ඨිතිය
6. n. නිමේෂය
7. n. ප්‍රස්තාව
8. n. මුහූර්තය
9. n. මොහොත
10. n. වැදගත්කම
11. n. විඩ
12. st. සකෙළ
13. st. සණ
14. st. සැණ
15. n. සැණය

moment of inertia

1. Ele. අවස්ථිති ඝුර්ණය
2. Mat. අවස්ථිති ඝූර්ණය

moment-matrix

ඝූර්ණ න්‍යාසය

moment-ratio

ඝූර්ණ අනුපාතය

momentarily

ක්ෂණිකව

momentary

1. a. අචීර
2. Aes. ක්ෂණභංගුර
3. a. ක්ෂණික
4. a. වහා නැසෙන

momently

1. මොහොතකට
2. මොහොතෙන් මොහොත
3. හැම මොහොතෙ ම

momentous

a. බාරදූර

momentum

1. ගතිකතාව
2. Psy. ගතිබලය
3. n. ගම්‍යතාව
4. a. ප්‍රවර්තක ශක්තිය
5. a. වේග ශක්තිය

momordica charantia

n. කරවිල

monachism

1. Soc. ආරණ්‍යවාස
2. n. ශ්‍රමණ වෘත්තිය

monad

1. n. ඒකකය
2. ඓකය
3. චල බීජාණුව
4. Log. චිත් ඒකක
5. Log. චිදේකක
6. Psy. තන්මාත්‍රය
7. Psy. මොනෑඩයා
8. වදේකක

monadelphia

1. Bot. මොනඩෙල්පියා
2. මොනඩෙල්ෆියා

monadelphous

Bot. ඒකකලාපික

monadic

1. ඒක ප්‍රවර්ත්‍ය
2. වදේකකීය

monadnock

1. Bot. මොනඩ්නොක්
2. Geo. මොනඩ්නොක් කඳු විශේෂය
3. ශේෂ කඳු

monadology

1. n. තන්මාත්‍රවාදය
2. වදේකකවේදය

monandria

1. මොනන්ඩ්රියා (ඒක රේණුක පුෂ්ප)
2. Bot. මොනන්ඩ්‍රියා

monandrous

Bot. ඒකරේණුක

monandry

Bot. ඒකරේණුකතාව