ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1523

mold

1. Aes. අච්චුව
2. Aes. අරුව

molding

1. අච්චු කිරීම
2. අච්චුකිරීම

mole

1. n. ඉන්නා
2. n. උපන්ලපය
3. කොඬොල
4. ග්‍රැමාණුව
5. n. ග්‍රෑමාණුව
6. Civ. දියකඩනය
7. Phy. මවුල
8. මවුලය
9. n. මූදු ප්‍රාකාරය
10. n. මෞල
11. මෞලය
12. n. වරායෙහි ගල් බැම්ම
13. වැලිමීයා

mole-hill

වැලි මීයාගේ තුඹස

molecular

1. Che. අණුක
2. a. අනුක
3. a. සූක්ෂ්ම

molecular biology

Bot. අණුක ව විද්‍යාව

molecular formula

Che. අණුක සූත්‍රය

molecular weight

Che. අණුක භාරය

molecularity

අණුකතාව

molecule

1. n. අණුව
2. Ele. අනුව
3. n. කණය

molecules

අණු

molehill

කුඩා තුඹස

molest

1. vt. අඩන්තේට්ටම් කරනවා
2. Law. අපරෝධ කරනවා
3. vt. පෙළනවා
4. vt. හිරිහැර කරනවා

molestation

1. n. උපද්‍රවය
2. n. ගැහැට
3. n. පීඩාව
4. n. හිරිහැරය

molester

1. පහර දෙන්නා
2. ලිංගිකව පීඩා කරන්නා
3. හිංසාකාරී ලෙස කරදර කරන්නා

moll

n. ගණිකාව

mollify

1. vt. තරහ සංසිඳුවනවා
2. vt. පීඩාව අඩු කරනවා
3. vt. මෘද්වංගියා
4. vt. මෘදු කරනවා

mollisols

මොලිසෝල්

mollusc

1. n. පුෂ්ටිකයා
2. බෙල්ලා
3. මෘදු-අංගියා
4. මෘද්වංගියා

mollusca

1. n. මෘද්වංශික
2. Psy. මොලුස්කා

molluscicide

1. ගොළුබෙලි නාශකය
2. මෘද්වංගිනාශකය
3. මෘද්වංගීනාශකය
4. මෘදු-අංගී නාශකය

molluscoidea

මොලුස්කොයිඩෙයා

mollusk

මෘද්වංගියා

mollycoddle

n. හුරතල් කරනවා