ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1522
modus vivendi
1. n. තාවකාලික ගිවිසුම
2. n. වන ක්රමය
moeritherium
mofussil
1. n. ජනපදය
2. දේශීය
3. n. පිටිසර
4. a. පිටිසර වැනි
mogul
1. n. ප්රධානියා
2. n. මෝගල් අධිපතියා
3. n. මෝගල් ජාතිකයා
mohair
1. Wea. මෝභෙයාර් ලොම්
2. මෝහෙයාර් ලොම්
3. n. සුදු දිග ලොම් ඇති එළු වර්ගයක ලොම්
mohammedan
1. n. ඉස්ලාම් දෘෂ්ටිකයා
2. n. මහමදාගම් කාරයා
3. a. මහමදීය
4. n. මුස්ලිම් භක්තිකයා
mohism
Log. මොහි වාදය
moiety
1. n. අර්ධය
2. Law. බියල
3. Psy. බියලය
4. Soc. බියල්ය
5. n. භාගය
moil
1. vi. බර වැඩ කරනවා
2. vi. බොහෝ වෙභෙස වෙනවා
3. බොහෝ වෙහෙස වෙනවා
moire
1. a. දුඹුරු පැහැති
2. රළ මෝස්තර ගැන්වීම
3. n. රෙදි පිළි
moist
moisten
1. vti. තෙත් කරනවා
2. vti. තෙත් වෙනවා
3. vti. තෙමනවා
moistening
1. තෙත් කිරීම
2. Art. පෙඟවීම
moistness
moisture
moisturize
vt. තෙත් කරනවා
moke
n. කථා බූරුවා
molal
molality
molar
1. n. ඇඹරුම් දත
2. n. චර්වණ දන්තය
3. Psy. චාර්වක
4. චාර්වක දුත
5. චාර්වකය
6. Psy. මවුල
7. Che. මවුලික
8. මෞලික
9. n. හක්කේ දත
molariform
molarisation
molarity
molasses
1. n. ඉක්ෂුපාක
2. n. ඉක්ෂුසාර
3. n. උක් පැණි
4. උක්පැණි
5. n. පැණි
6. Che. පැණි මණ්ඩි
7. Bot. පැණිමණ්ඩි
8. Geo. ශර්කරා
9. සක්කර