ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1521
modesty
1. n. උඩඟු නැති බව
2. Soc. විනීතකම
3. n. විනීතභාවය
4. Soc. විළිබිය
5. Soc. හිරිඔතප්
modicum
1. n. යන්තම් පිරිමැසෙන ප්රමාණය
2. n. ස්වල්පය
modifiable
Psy. විකරණීය
modification
1. n. රූපාන්තරය
2. n. විකරණය
3. n. වෙනස් කිරීම
4. n. වෙනස් වීම
5. Log. සංශෝධනය
modifier
1. විකරණ කාරකය
2. Inf. විකරණකාරකය
3. Acc. විකර්ණකාරකය
modify
1. vt. තරමක් අඩු කරනවා
2. vt. මඳක් වෙනස් කරනවා
3. Sur. විකරණය කරනවා
4. Law. වෙනස් කරනවා
5. vt. සීමා කරනවා
modifying
modiolus
modish
a. අලුත් පන්නයට
modiste
modular
modularity
modulate
vti. උස් පහත් කරනවා
modulation
1. අනුකුලනය
2. n. අනුකූලනය
3. Psy. මාපකරණය
4. මූර්ච්ඡ්නය
5. Phy. මූර්ඡනය
6. Psy. මූර්ඡනාව
7. n. මූර්ඡානාව
8. සංඛ්යාන පරිවර්තනය
9. ස්වර පරිවර්තනය
10. ස්වරලය
11. n. සැකසීම
modulator
modulator-demodulator
module
moduli
modulo
1. Mat. මාපාංකානුකූල
2. මොඩියුලෝ
modulus
1. n. නියත අනුපාතය
2. n. නියත සාධකය
3. Psy. මාපකය
4. n. මාපාංකය
modulus of elasticity
1. Che. ප්රත්යස්ථතා මාපාංකය
2. Mat. ප්රත්යාස්ථතා මාපාංකය
modulus of rigidity
Mat. දෘඩතා මාපාංකය