ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1520
modalism
Log. ප්රකාරවාදය
modalities
modality
1. Log. ප්රකාරතාව
2. Psy. මාත්යය
mode
1. n. අන්දම
2. n. අළුව
3. n. ආකාරය
4. n. ක්රමය
5. Psy. න්යාය
6. n. පන්නය
7. n. ප්රක්රමය
8. Log. ප්රකාරය
9. Psy. බහුල ලකුණ
10. Psy. බහුලතම
11. Med. බහුලතමය
12. Psy. මාතය
13. n. මාත්රය
14. n. මාදිරිය
15. n. මෝස්තරය
16. n. රඟ
17. n. රඟේ
18. n. රීතිය
19. n. ලීලය
20. st. ලීලා
21. n. විධිය
22. n. වෙස
23. n. සංගීතයෙහි රාගය
24. n. සම්ප්රදාය
25. st. සේ
26. n. සෝරතිය
27. st. හැටි
28. n. හැඩය
model
1. n. අච්චුව
2. n. අනුරූපය
3. Psy. ආකෘතිය
4. Soc. ආදර්ශකය
5. n. ආදර්ශය
6. vt. ආදර්ශයක් අනුව සාදනවා
7. Aes. ආදෘශ්යය
8. ඇඳුම් මෝස්තර නිරූපක/නිරූපිකා
9. n. දර්ශය
10. n. නියමු
11. Soc. නිරූපක
12. n. නිරූපිකාව
13. ප්රතිකෘතිය
14. ප්රතිතානකරණය
15. Law. මාදිළිය
16. n. මූර්ති
17. n. මෝස්තරය
18. vt. රූප අඹනවා
19. අනුකෘතිය
modeling
modeller
st. වේශධාරී
modelling
1. ආදර්ශනය
2. Soc. ඇඹීම
3. Soc. නිරූපකරණය
4. ප්රතිකෘතිකරණය
5. n. මොස්තර නිරූපනය
6. මෝස්තර නිරූපණය
7. n. මෝස්තර නිරූපනය
8. n. රූප ඇඹීම
9. st. වේශ
10. වේශානුකරණය
modello(modelletto)
models
1. Acc. ආකෘති
2. Acc. ආදර්ශ
3. නිරූපිකාවන්
4. මාදිලි
5. Acc. සැලසුම්
modem
moderate
1. a. අධික නොවූ
2. a. අන්තයට නොයන
3. a. අල්පේච්ඡ
4. ප්රමිත කරනවා
5. vt. බාලකරනවා
6. a. මධ්යම
7. මධ්යස්ථ
8. a. මන්ද
9. vt. මර්දනය කරනවා
10. n. මැදහත් අදහස් ඇත්තා
11. n. මැදහත් පැවතුම් ඇත්තා
12. a. මැදහත් පැවතුම් ඇති
13. vt. වේගය අඩු කරනවා
14. සාමාන්ය
15. a. සීමිත
moderate breeze
Geo. මඳ පවන
moderately
1. adv. තරමක්
2. adv. ප්රමාණවත් ලෙස
moderation
1. Phy. නියන්ත්රණය
2. ප්රමිත කිරීම
3. n. මධ්යස්ථතාව
4. n. සංයමය
5. n. සීමා නොඉක්මවීම
moderator
1. n. දේවගැතිවරුන්ගේ රැස්වීමේ සභාපති
2. Phy. නියන්ත්රිය
3. Phy. ප්රමාණකය
4. ප්රමාණකරු
5. ප්රමාණන නිලධාරී
6. සමථකරු
modern
1. a. අද්යතන
2. අද්යුතන
3. a. අධුනා
4. a. අභිනව
5. a. අලුත්
6. a. නව
7. a. නව්ය
8. a. නවීන
9. a. නූතන
modernisation
modernism
1. නව්ය වාදය
2. Log. නව්යවාදය
3. නවීන වාදය
4. නවීනත්වය
5. n. නූතන ව්යවහාරය
6. Aes. නූතන වාදය
7. Log. නූතනවාදය
modernist
1. නව්යවාදියා
2. නූතනවාදියා
modernity
1. නව්යත්වය
2. නව්යතාව
3. Soc. නවීනතාව
4. n. නවීනභාවය
5. Aes. නූතනත්වය
modernization
Soc. නවීකරණය
modernize
vt. නවීකරණය කරනවා
modest
1. a. අප්රගල්භ
2. a. නිරහංකාර
3. a. ප්රමාණවත්
4. a. විනීත
5. a. විලිබිය ඇති