ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1519

mob-cap

කාන්තා හිස්වැස්මක්

mob-law

දාමරිකයන්ගේ පාලනය

mobcap

කාන්තා හිස් වැස්මක්

mobile

1. a. එහා මෙහා යන
2. Aes. ජංගම
3. Aes. ජංගමය
4. a. නිතර වෙනස් වන
5. a. සංචාරක
6. a. සචල
7. a. සන්සල

mobilisation

Law. ජංගනය

mobilise

Law. ජංගනය කරනවා

mobility

1. n. චල්‍යතාව
2. Psy. ජංගම
3. Aes. ජංගමත්වය
4. Aes. ජංගමතාව
5. Soc. ජංගමය
6. Psy. සංචලතාව
7. සංචලනය
8. n. සචලතාව

mobilization

1. සචලනය
2. n. සේවයෙහි යෙදවීම

mobilize

1. එක් රැස් කරනවා
2. vt. එක්‍රැස් කරනවා
3. vt. කැඳවා පුහුණුකරනවා

mobilometer

Che. මොබිලොමීටරය

mobocracy

n. දාමරිකයන්ගේ පාලනය

mobster

n. අපරාධකාරයා

mocassin

n. මුව හමින් සෑදූ සපත්තුව

moccasin

n. මුව හමින් සෑදූ සපත්තුව

mocha

n. අනර්ඝ කෝපි

mock

1. vti. අවමන් කරනවා
2. v. ඔච්චම් කරනවා
3. vti. කවටකම් කරනවා
4. vti. නිෂ්එල කරනවා
5. නිෂ්ඵල කරනවා
6. a. බොරු
7. a. ව්‍යාජ
8. a. විහිළු
9. vti. සමචචල් කරනවා
10. n. සමච්චලය
11. Law. සමච්චල් කරනවා
12. n. සරදමට හේතුවන දේ
13. vti. සරදම් කරනවා
14. vti. හූ කියනවා

mock sun

Geo. බොරු ඉර

mock-heroic

a. බොරු උදාරකම් දක්වන

mock-heroism

ව්‍යාජ වීරත්වය

mock-up

1. පර්යේෂණ ආකෘතිය
2. යෝජිත ව්‍යුහයක සැලැසුම හෝ ආකෘතිය

mocker

1. විහිළු කරන්නා
2. සරදම් හෝ සමච්චල් කරන්නා

mockery

1. n. අවමානය
2. n. උසුළු
3. n. කෝලම්
4. n. නිෂ්එල ක්‍රියාකලාපය
5. නිෂ්ඵල ක්‍රියාකලාපය
6. n. බොරුව
7. n. රැවටිල්ල
8. n. විහිළුව
9. n. සමච්චලය
10. n. සරදම

mod

Aes. නවතම

modal

1. a. ආකාරය පිළිබඳ
2. Aes. පදක්කම
3. මත
4. Mat. මාත