ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1530

monogenetic

1. ඒකජනක
2. ඒකජාත
3. ඒකධාරක

monogenic

1. Mat. ඒකජාත
2. ඒකජානී

monogeny

ඒක යුගලතාව

monogony

Psy. අලිංගික ප්‍රජනනය

monogram

1. n. අක්ෂරසංකරය
2. ගොමු අකුර
3. නාමාක්ෂර බන්ධය

monograph

1. Aes. ඒකලේඛය
2. ඒකවිෂයී කෘතිය
3. Oth. ඓකික නිබන්ධය
4. Psy. නිබන්ධය
5. Sta. විනිබන්ධනය
6. විශේෂ නිබන්ධය
7. n. විෂය ග්‍රන්ථය
8. Geo. ශාස්ත්‍රීය නිබන්ධය
9. Bot. සංග්‍රහය

monography

Sta. විනිබන්ධන රචනය

monogynia

Bot. මොනොගිනියා

monogynous

1. ඒක ජායාංගී
2. Bot. ඒකඡායාංගී
3. ඒකපත්නී

monogyny

1. ඒක භාර්යා චාරිත්‍රය
2. ඒකජායාංගිකතාව
3. ඒකපත්නිකතාව

monohybrid

1. Bot. ඒකාංග දෙමුහුම
2. ඒකාංග දෙමුහුම(ඒකාංග විෂමයෝගියා)

monoid

Mat. ඒකාභය

monokaryon(monocaryon)

ඒකන්‍යෂ්ටික (ඒකගුණ න්‍යෂ්ටි සහිත)

monolayer

Che. ඒකස්තරය

monolayers

Mat. ඒකස්තර

monoline

ඒකරේඛීය

monolingual

1. ඒක භාෂණ
2. ඒක භාෂා
3. ඒක භාෂික
4. ඒකභාෂිකය
5. ඒකභාෂිකයා

monolith

1. Soc. ඒක ශිලා
2. ඒකඝන ශිලාව
3. ඒකඝන ශෛලය
4. Aes. ඒකශිලාව
5. Civ. ඒකාශ්මය
6. n. ගල්ටැඹ
7. n. තනි ගල් කණුව
8. Geo. තනි සෛල

monolithic

1. Aes. එක්සෙල්මුවා
2. ඒක ශෛලීය
3. ඒකඝන ශෛල
4. Aes. ඒකශෛලමය
5. ඒකශෛලික
6. ඒකාශ්ම පෞරුෂය
7. Civ. ඒකාශ්මික
8. a. ටැඹක් වැනි

monologue

1. n. ආත්මගත භාෂණය
2. Aes. ආත්මගතය
3. ඒක භාෂණය
4. Aes. ඒකපාත්‍ර භාෂණය
5. ඒකපාත්‍රක භාෂණය
6. ඒකල භාෂණය
7. n. තනිවම කරන කථාව
8. ස්වගත භාෂණය
9. Aes. ස්වගතය

monomania

n. එක කාරණාවක් ගැන ඇති උමතුව

monomeltassium

ඒකලෝහ මුදල් ක්‍රමය

monomer

1. ඒක-අවයවිකය
2. ඒකාවයවිකය
3. ඒකාවයවීකරය

monomeric

1. Che. ඒකභාජක
2. ඒකාංක