ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1531

monomerous

Bot. ඒකාංක

monometallic

Sur. ඒකලෝහක

monometallism

Eco. ඒකලෝහතාව

monometric

Che. සමාවයවික

monomial

1. ඒක පද
2. ඒක පද ප්‍රකාශනය
3. Mat. ඒකපද
4. Mat. ඒකපදය

monomolecular

Che. ඒකාණුක

monomorph

Che. ඒකාකාරය

monomorphic

ඒකරූපී

monomorphous

Bot. ඒකරූපී

monomyarian

1. n. ඒකපේශියා
2. adj. ඒකපේශීය

mononuclear

1. එකන්‍යෂ්ටික
2. ඒකන්‍යෂ්ටික
3. Che. ඒකන්‍යෂ්ටීක

mononucleotide

මොනොනියුක්ලියොටයිඩ්

monopetalous

1. Bot. ඒකදල
2. a. ඒකපත්‍රික
3. Bot. බද්ධදල

monophagous

Bot. ඒකභක්ෂක

monophonic

a. ශබ්ද සම්ප්‍රේෂණයේදී එක චැනලයක් භාවිත කරන

monophony

ඒකධ්වනකතාව

monophyletic

Bot. ඒකවංශික

monophyllous

1. a. ඒකදල
2. a. ඒකපත්‍රික

monophyllus

Bot. ඒකපත්‍රී

monophyodont

1. ඒකවාරදන්තී
2. ඒ්කවාරදුන්තී

monoplane

1. Phy. එක්තටු යානය
2. n. පියාපත් එකක් ඇති ගුවන් යානය

monoplegia

Psy. ඒකාඝාතය

monoploid(haploid)

ඒකගුණ

monoploidy

ඒකගුණතාව