ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1532
monopneumona
monopodial
monopodium
Bot. ඒකපාදය
monopole
1. Phy. එක්දුව
2. Phy. ඒකධ්රැවය
3. චුම්භක දකුණු ධ්රැවයක් හෝ චුම්භක උතුරු ධ්රැවයක් සහිත උපකල්පිත අණුවක්
monopolist
1. Eco. ඒකාධිකාරි
2. n. ඒකාධිකාරි පුද්ගලයා
monopolize
1. v. ඒකාධිකාරී වෙනවා
2. vt. මුළු බලය අත්කරගන්නවා
3. vt. මුළුමනින්ම පවරාගන්නවා
monopoly
1. n. ඒකාධිකාරය
2. n. ඒකාන්තික ස්වාමිත්වය
3. n. තනි අයිතිය
4. Eco. ශුද්ධ ඒකාධිකාරය
monopsony
1. ක්රය-ඒකාධිකාරය
2. Eco. ක්රයේකාධිකාරය
3. Acc. ක්රයෛකාධිකාරය
monorail
1. තනි පීල්ලේ දුමිරිය
2. n. තනි පීල්ලේ දුම්රිය
3. Civ. තනිපීල්ල
monorhinic
Psy. ඒකනාසිකය
monosaccharide
1. මොනොසැකරයිඩය
2. Bot. මොනොසැකරයිඩ්
3. Med. මොනොසැක්රයිඩ්
4. සරල සීනි
monosepalous
1. එක් මණිපත්රයක් පමණක් ඇති
2. Bot. ඒකමණිපත්රී
3. Bot. බද්ධමණිපත්රී
monosiphonic
monosiphonous
monosome
1. Bot. ඓකදේහය
2. මොනොසෝමය
3. මොනොසෝමය (තනි රයිබොසෝමය)
monosomic
monosomy
monospermy
monospirous
Bot. ඒකසර්පිල
monosporangiate
Bot. ඒකබීජාණුධානික
monosporangium
1. Bot. ඒකබීජාණුධානිය
2. Bot. මොනොස්පොරැන්ය
monospore
1. Bot. ඒකබීජාණුව
2. Bot. මොනොස්පෝරය
monostable
1. එක් ස්ථායි තත්ත්වයක් පමණක් ඇති
2. Ele. ඒකස්ථායි
monostelic
Bot. ඒකස්ථූණික