ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1533

monostely

Bot. ඒකස්ථූණිකතාව

monostichous

Bot. ඒකපංක්තික

monostigmatous

ඒකකලංක

monostylous

Bot. ඒකකීලක

monosyllabic

1. ඒකවාචී ශබ්දමය
2. ඒකාක්ෂර

monosyllable

1. ඒකමාත්‍රක ශබ්දය
2. Aes. ඒකමාත්‍රික ශබ්දය
3. n. ඒකාක්ෂර පදය
4. n. ඒකාක්ෂරය

monosymmetrical

Bot. යුගරූපී

monothecous

Bot. ඒකපේටික

monotheism

1. Soc. ඒක දේවවාදය
2. n. ඒකදේව වාදය
3. n. ඒකදේවදෘෂ්ටිය
4. Log. ඒකදේවවාදය
5. n. ඒකේශ්වර වාදය

monotheist

n. ඒකදේවවාදියා

monotheistic

a. ඒකදේවවාදී

monotocardia

මොනොටොකාඩියා

monotocous

ඒකජායී

monotokous

ඒකජායී

monotone

1. n. ඒකතානය
2. Mat. ඒකවිධ

monotonic

1. Psy. ඒකතානක
2. Mat. ඒකවිධ

monotonous

1. a. එකාකාර
2. Aes. ඒකාකාර
3. ඒකාකාරී
4. a. නීරස
5. a. රුචි නූපදවන
6. රුව නූපදවන

monotony

1. Psy. ඒකතානය
2. Psy. ඒකාකාර
3. n. ඒකාකාරභාවය
4. ඒකාකාරීත්වය
5. n. නීරසභාවය

monotopic

Bot. ඒකස්ථානික

monotremata

මොනොට්‍රෙමාටා

monotreme

Psy. මොනෝට්‍රිමියා

monotrichous

Bot. ඒකකේශර

monotrophic

Bot. ඒකපෝෂී

monotropic

Che. ඒකාවර්තක