ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1534
monotype
1. ඒකදර්ශය
2. Aes. ඒකමුද්රිතය
3. Oth. මොනොටයිප්
4. Aes. මොනෝටයිප්
monotypic
1. Bot. ඒකදර්ශ්රී
2. ඒකදර්ශී
monovalent
a. ඒකසංයුජ
monovariant
Che. ඒකවිචල
monoxide
n. මොනොක්සයිඩ්
monozygotic
monroe doctrine
Law. මොන්රෝ න්යාය
mons veneris
Med. රතිපීඨය
monseigneur
monsieur
monsignor
monsignore
monsoon
1. Bot. මෝසම
2. n. මෝසම්
3. Phy. මෝසම් සුළං
4. n. මෝසම් හුළඟ
monster
1. n. අතිදුෂ්ටයා
2. a. අතිවිශාල
3. Psy. අපරූපියා
4. n. අපූර්ව අද්භූත දේ
5. Aes. භීමරූපියා
6. a. යෝධ
7. n. රාක්ෂසයා
monster-meeting
monstrillid
monstrosity
1. අපප්රරයෝගය
2. අපරූපතාව
3. අපරූපය
4. n. යෝධ කැත දේ
5. Bot. විරූපය
monstrous
1. a. අති දුෂ්ට
2. a. අතිවිශාල
3. Aes. අපරූපී
4. a. භයානක
5. Aes. භීමරූපී
montage
1. n. ඡායාරූප කීපයක් එක් කොට තැනූ සේයාරුව
2. Aes. සමෝධානය
montane
Bot. කඳුකර
montanism
Log. මොන්තේනුවාදය
montant
Civ. මොන්තානය