ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1609

non-parallelism

අසමාන්තරතාව

non-parametric

අපරාමිතික

non-participating

1. සහභාගී නොවන
2. අසහභාගී

non-party

දේශපාලන පක්ෂවලින් මිදුණ

non-pathogenic

අව්‍යාධිජනක

non-payment

නොගෙවීම

non-periodic

1. අනාවර්තික
2. අනාවර්තී
3. අනාවර්ත

non-person

නොවැදගත් පුද්ගලයා

non-personal

අපුද්ගල

non-physical

අභෞතික

non-planar

අතල

non-polar

නිර්ධ්‍රැවීය

non-polarized

අධ්‍රැවිත

non-porous

අඡිද්‍රක

non-predacious

අවිලෝපී

non-presentment

ඉදිරිපත් නොකිරීම

non-productive

ඵලදායී නොවන

non-professional

1. අවෘත්තික
2. අවෘත්තීය

non-profit-making

adj. ලාභ සඳහා නොපවත්වන

non-proliferation

1. n. න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම
2. n. ප්‍රගුණනය නොකිරීම
3. n. ප්‍රගුණනය වැළැක්වීම

non-proportional

අසමානුපාතික

non-proprietary

හිමිකාර නොවූ

non-prosecution

අනභිචොදනය

non-protein

ප්‍රෝටීන නොවන