ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1610

non-protonic

නිර්ප්‍රෝටෝනික

non-random

නිස්සසම්භාවී

non-rational

නිර්බුද්ධික

non-reactive

1. ප්‍රතික්‍රියාවක් නොකරන
2. අප්‍රතික්‍රියා

non-reciprocal

අපරස්පර

non-recognition

ප්‍රත්‍යනභිඥානය

non-recurrent

අප්‍රතිවර්තන

non-recurring

අසමාවර්ත

non-reflexive

අපරාවර්තී

non-refundable

ආපසු නොගෙවන

non-removable

ඉවත් කළ නොහැකි

non-renal

අවෘක්කීය

non-representational

1. අනිරූපණාත්මක
2. අනිරූපාත්මක

non-residence

1. නොපදිංචිය
2. පදිංචි නො වීම

non-resident

1. අනේවාසික
2. අනේවාසිකයා
3. නොපදිංචි
4. පදිංචිනැති
5. පදිංචිය නැති

non-residue

නිරවශිෂ්ට

non-resonant

අනනුනාදක

non-response

නිෂ්ප්‍රතිචාරය

non-retentive

ආධාරණ

non-retractable

අප්‍රතිකෘෂ්‍ය

non-returner

අනාගාමී

non-reversible

අප්‍රතිවර්ත්‍ය

non-right

අදෘඩ

non-scientific

විද්‍යාත්මක නොවන