ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1611

non-sectarian

නිකායික නොවූ

non-selective

නිර්වරණ

non-sensory

අසංවේද්‍යු

non-sensuous

1. ඉන්ද්‍රිය විප්‍රයුක්ත
2. අනින්ද්‍රියික

non-sequitur

1. තාර්කික සම්බන්ධයෙන් තොර
2. නොහැගෙන
3. නොහැඟේ
4. නො හැඟෙන
5. නගම්‍යත

non-sexual

1. විලිංගික
2. නිර්ලිංගික
3. අලිංගික

non-singular

අනපූර්ව

non-skid

නොලිස්සන

non-smoker

දුම් නොබොන්නා

non-social

1. අසමාජීය
2. අසාමාක

non-specific

අවිශිෂ්ට

non-starter

1. තරඟ නොවදින්නා
2. අසාර්ථක වන්නක් හෝ වන්නෙක්
3. නිකමා

non-stick

නොඇලවෙන

non-stop

1. නතරවීමක් නැති
2. අතරමැද නොනවත්වන
3. අතොරක් නැති
4. නොනැවත ක්‍රියා කරන

non-such

1. උතුම් ආදර්ශය
2. ශ්‍රේෂ්ඨ පුද්ගලයා

non-suggestibility

අව්‍යංග්‍යතාව

non-suit

නඩුවක් පවත්වාගෙන යාම නතර කිරීම

non-sulphur

නි-සල්ෆර්

non-summary

1. ලඝු නොවන
2. සංක්ෂේපණීය නොවූ

non-summons

සිතාසි බාර නොදී

non-symbolic

අසංකේතාත්මක

non-symmetrical

සමමිතික නොවන

non-syngamic

අසංයුක්ත

non-systematic

අක්‍රමවත්