ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1608

non-logical

1. තර්කයට සම්බන්ධ නැති
2. න්‍යායානුසාරී නොවන

non-luminous

අදීප්ත

non-magnetic

අචුම්බක

non-material

අද්‍රව්‍යමය

non-medullated

මජ්ජා රහිත

non-metal

අලෝහය

non-metering

අමානනය

non-migrants

1. පර්යටනය නොකරන්නෝ
2. අපර්යටකයෝ

non-militant

සටන්කාමී නොවන

non-monetary

1. අමූල්‍ය
2. මුල්‍ය නොවන
3. මූල්‍ය නොවන

non-moral

අසදාචාර

non-motile

අචල

non-mutated

නිර්විකෘත

non-natural

ස්වාභාවික ක්‍රම හෝ ක්‍රියා සම්බන්ධ නොවූ

non-negotiable

ගනුදෙනු කළ නොහැකි

non-nervous

අස්නායුක

non-novel

නොනවකතාව

non-objective

1. අවෛෂයික
2. අවෛශයික

non-observance

පිළිපැදීමට අසමත් වීම

non-observation

අනීරීක්ෂණය

non-operational

1. ක්‍රියාත්මක නොවන
2. අක්‍රිය

non-operative

නිෂ්ක්‍රියාකාරී

non-owning

අහිමි

non-parallel

අසමාන්තර