ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1751

penology

1. n. අපරාධ විද්‍යාව
2. n. දණ්ඩන විද්‍යාව
3. Psy. දණ්ඩන ශාස්ත්‍රය
4. Soc. දණ්ඩනවේදය

pensile

1. a. අවලම්බ
2. a. එල්ලෙන
3. පහළට එල්ලෙන

pension

1. n. පැන්ෂන් පඩිය
2. n. විශ්‍රාම වැටුප
3. Soc. විශ්‍රාම වැටුම
4. Eco. විශ්‍රාමිකය
5. Law. වෛශ්‍රාමිකය

pension off

vt. විශ්‍රාම වැටුප් දී අස් කරනවා

pensionable

1. Law. විශ්‍රාම වැටුප් හිමි
2. Law. වෛශ්‍රාමිකය හිමි

pensionary

a. විශ්‍රාම වැටුපට සම්බන්ධ

pensioner

n. විශ්‍රාමිකයා

pensioners

1. විශ්‍රාමිකයන්
2. Sta. විශ්‍රාමිකයෝ

pensive

1. a. කල්පනාවෙහි යෙදුණු
2. a. චින්තාපර
3. a. නලංගුවූ
4. වන්තාපර

penstock

Civ. කොටු දොර

pent

a. කොටු කර තබන ලද

penta

prefix. පහ

pentabasic

Che. පංචභාස්මික

pentabromide

Che. පෙන්ටබ්‍රෝමයිඩ්

pentacarpellary

Bot. පංචාණ්ඩප

pentachloride

Che. පෙන්ටක්ලෝරයිඩ්

pentacle

1. Aes. පස්කොන් තරුව
2. n. ලාංඡනයක් හැටියට භාවිත කරන රූපය

pentacrinus

පෙන්ටක්‍රිනසා

pentacyclic

Che. පංචචක්‍රීය

pentad

n. පංචකය

pentadactyle

පංචාංගුලික

pentadactylous

Bot. පංචකලාපී

pentadecagon

Mat. පංචදශාස්‍රය

pentagon

1. n. පංචකෝණය
2. n. පංචභුජය
3. පංචාශ්‍රය
4. Art. පංචාසූය
5. Mat. පංචාස්‍රය
6. Art. පස් පට්ටම