ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1750
peninsular
1. a. අර්ධද්වීප
2. Geo. අර්ධද්වීපික
penis
1. n. පිරිමිඇඟ
2. Soc. පුරුෂ ලිංගය
3. n. පුරුෂලිංගය
4. n. ශිශ්නය
penis envy
Psy. ශිශ්න අසූයාව
penitence
1. n. පශ්චාත්තාපය
2. Psy. පසුතැවිල්ල
3. Psy. විපිලිසර
penitent
1. n. පසු තැවෙන්නා
2. a. පසුතැවෙන
penitential
penitentiary
1. n. චරිතශෝධනාගාරය
2. n. දඟගේ
3. Soc. දණ්ඩනාගාරය
4. n. සිරගෙය
penknife
1. n. කුඩා දුනුපිහිය
2. n. පෑන පිහිය
penlight
penman
n. ලේඛකයා
penmanship
1. Aes. ලේඛන විද්යාව
2. Aes. ලේඛන ශෛලිය
3. n. ලේඛනශෛලිය
4. හස්ත ලේඛන කුශලතාව
pennant
pennate
Bot. පක්ෂවත්
pennies
n. පැන්ස
penniless
1. a. ඉතා දිළිඳු
2. a. තුට්ටුව අතේ නැති
pennon
1. Law. දදය
2. n. දිග
3. n. ධ්වජය
4. n. නැව්වල තුන් හුලස් කොඩිය
5. n. පටු කොඩිය
6. n. පතාකාව
pennsylvanian
penny
n. පැන්සය
penny-farthing
penny-pinching
pennyroyal
pennyweight
pennywort
1. n. ඇති ශාකයක්
2. වටකුරු පත්ර සහිත ශාක