ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1749
pending
1. Aes. අතීරිත
2. a. තීන්දු නැති
3. තීරණාපේක්ෂ
4. prep. තුරු
5. prep. තෙක්
6. පොරොත්තු
7. Law. ලැඹෙන
8. a. විසදීමට තිබෙන
9. a. විසඳීමට තිබෙන
pendulous
1. a. අවලම්බ
2. a. අවලම්බන
3. a. එල්ලෙන
4. Bot. ඔලොඹු
5. a. ප්රලම්බ
6. a. පැද්දෙන
pendulum
1. (ඔර්ලෝසු) බට්ටා
2. Psy. අවලම්බය
3. n. ඔර්ලෝසුවේ බට්ටා
4. n. පැද්දෙන ලම්බකය
5. n. බට්ටා
penecontemporary
penelake
Geo. අඩ විල
peneplain
peneplaination
penetrable
1. a. ඇතුල් විය හැකි
2. a. සිදුරු කළ හැකි
penetrance
penetrant
penetrate
1. vti. ඇතුල් වෙනවා
2. v. කා වැදෙනවා
3. vti. කාවදිනවා
4. vti. තේරුම් ගන්නවා
5. vti. තේරුම් යනවා
6. vti. පසාරු කරගෙන යනවා
7. vti. විනිවිද යනවා
8. vti. හාත්පස පැතිරෙනවා
penetrating
1. a. තීක්ෂ්ණ
2. a. විත්කන
3. a. විනිවිද යන
4. a. සියුම්
penetration
1. n. අවබෝධය
2. Art. කාවැදීම
3. Law. ගාහනය
4. n. තීක්ෂ්ණබුද්ධිය
5. නිවේධනය
6. ප්රවේශනය
7. පිවිසුම
8. n. විනිවිද යාම
9. n. විනිවිද යෑම
10. n. විනිවිදීම
11. වේධනය
penetrative
penetrometer
Civ. විනිවිදුම්මානය
penguin
n. පෙන්ගුවින්
penial
penicillate
Bot. පෙනිසිලාකාර
penicilliform
Bot. පෙනිසිලාකාර
penicillin
Med. පෙනිසිලින්
penicilln
penicillus
Bot. තුලිකාව
penile
peninsula
n. අර්ධද්වීපය