ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1748
peltate
Bot. ඡත්රීය
pelvic
1. ශ්රෝණි
2. a. ශ්රෝණිය හා සම්බන්ධ
pelvic cavity
Med. ශ්රෝණි කුහරය
pelvis
1. n. උකුළු ප්රදේශය
2. n. වස්ති දේශය
3. n. ශ්රෝණිය
pen
1. vt. කොටු කර තබනවා
2. n. කොටුව
3. n. පට්ටිය
4. n. පෑන
5. vti. රචනා කරනවා
6. vti. ලියනවා
7. n. ලියවිලි රචනා ආදිය
8. n. ලේඛනිය
9. n. හංසධෙනුව
pen name
1. n. ලේඛක අන්වර්ත නාමය
2. Aes. ලේඛන නාමය
pen-friend
n. පෑනේ මිතුරා
pen-name
1. ලේඛන නාමය
2. ආරූඪ නාමය
3. ලේඛක ආරූඪ නාමය
pen-pusher
penal
1. Soc. දණ්ඩ
2. a. දණ්ඩක
3. a. දණ්ඩන
4. a. දණ්ඩනීය
5. a. දඬුවම් පිළිබඳ
penal code
1. n. දණ්ඩ නීති සංග්රහය
2. n. දණ්ඩ නීතිය
3. Acc. දණ්ඩන නීති සංග්රහය
4. Acc. දණ්ඩන සංග්රහය
penal colony
Soc. දණ්ඩන ජනපදය
penalise
1. Law. දඬබත් කරනවා
2. Law. දඬුවම් පමුණුවනවා
penalize
1. vt. දඬුවම් කරනවා
2. vt. දඬුවම් පමුණුවනවා
penalty
1. Soc. අච්චුව
2. n. දඩ
3. n. දඩමුඩය
4. n. දඩය
5. n. දණ්ඩ
6. Acc. දණ්ඩනය
7. n. දඬුවම
8. Soc. දන්ඩනය
penance
penance-grove
pence
penchant
pencil
1. n. කුඩා තෙලි චිත්ර කූර
2. Phy. තුලිකාව
3. Mat. තූලිකාව
4. Aes. තෙල්ල
5. n. ප්රභා රාශිය
6. n. පැන්සල
7. n. පැන්සලය
8. vt. සටහන් කරගන්නවා
pendant
1. a. අවලම්බන
2. a. අවලම්බිත
3. අවිනිශචිත
4. a. අවිනිශ්චිත
5. a. එල්ලා වැටෙන
6. a. එල්ලෙන
7. n. එල්ලෙන ලාම්පුව
8. n. කඩුක්කම
9. n. කුණ්ඩලාභරණය
10. Aes. පැන්ඩනය
11. n. ලාම්පු රොත්ත
pendency
pendent
1. a. අවලම්බන
2. a. අවලම්බිත
3. අවසන් ක්රියාවක් නැති
4. a. අවිනිශ්චිත
5. අවිනිශ්වත
6. අසම්පූර්ණ
7. a. එල්ලා වැටෙන
8. a. එල්ලෙන
9. n. එල්ලෙන ලාම්පුව
10. Bot. ඔලොඹු
11. n. කඩුක්කම
12. n. කුණ්ඩලාභරණය
13. n. තැල්ල
14. Bot. ලම්බක
15. n. ලාම්පු රොත්ත
pendentive
Mat. ඔලඹුව