ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1752

pentagram

1. Mat. පස්කොන
2. n. පස්කොන් තරුව

pentagrid

Ele. පංචජාලකය

pentagynia

1. පංච ඡායාංගි
2. Bot. පෙන්ටගිනියා

pentagynious

පංචජායාංගී

pentagynous

පංචජායාංගී

pentahydroxy

1. Che. පෙන්ටහයිඩ්රොක්සි
2. Che. පෙන්ටහයිඩ්‍රොක්සි

pentaiodide

Che. පෙන්ටඅයඩයිඩ්

pentamerous

1. Bot. පංචාංක
2. පංචාංශිකය

pentameter

1. දශාක්ෂර ඡන්දස
2. Aes. පස්මත් විරිත

pentametre

1. පංචාක්ෂර විරිත
2. සුප්‍රතිෂ්ඨ ඡන්දස

pentandria

Bot. පෙන්ටන්ඩ්‍රියා

pentandrous

1. පංචපුමංගී
2. Bot. පංචරේණුක

pentapetalous

Bot. පංචදල

pentaphyllous

Bot. පංචපත්‍රී

pentaploid

1. adj. පංචගුණ
2. n. පංචගුණකය

pentapterous

Bot. පංචපක්ෂ

pentarch

Bot. පස්කොන්

pentastichous

Bot. පංචපංක්තික

pentateuch

n. පරණ තෙස්තමේන්තුවේ මුල් පොත් පහ

pentathlon

n. ඉසව් පහේ තරඟය

pentatomic

Che. පංචපරමාණුක

pentatonic

a. ස්වර පහක් ඇති

pentatonic scale

Psy. පංචතානික ග්‍රාමය

pentavalent

Che. පංචසංයුජ