ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1753
pentecost
penthouse
1. Aes. උපගෘහය
2. n. තනි පලයට හැදූ ගෙය
3. Civ. බිහිසියන
pentice
Civ. බිහිසියන
pentimento
1. Aes. ඉදහිය
2. මතු වූ සිත්තම
pentode
Phy. පංචෝඩය
pentosan
Bot. පෙන්ටොසාන්
pentose
Bot. පෙන්ටෝස්
pentothal
Med. පෙන්ටොතාල්
pentoxide
Che. පෙන්ටොක්සයිඩ්
pentrough
Civ. කොටු දොරුව
penult
penultimate
penumbra
1. Geo. උපච්ඡායාව
2. n. උපඡායාව
3. n. ඡායාප්රාන්තය
4. n. බාලඡායාව
penurious
penury
peon
peony
n. ශාකයක්
people
1. pron. උදවිය
2. n. ජන
3. n. ජනතා
4. n. ජනතාව
5. n. ජනයා
6. n. ජාතිය
7. n. දන
8. vt. පදිංචි වෙනවා
9. n. ප්රජාව
10. n. මහජනයා
11. n. රටවැසි සමූහයා
12. n. රටේ උදවිය
13. n. ලෝකයා
14. n. සෙනඟ
peoplemeter
peopleware
pep
n. උනන්දුව
peplum
1. n. බ්ලව්ස් වැනි ඇඳුමක ඉණ මට්ටමේ රැළි වාටිය
2. මෙවුල් රැල්ල
pepo
pepper
1. Med. ගම්බිරිස්
2. n. ගම්මිරිස්
3. vt. ගම්මිරිස් කුඩු ඉහිනවා
4. vt. ගම්මිරිස් යොදනවා
5. n. මරිච
6. vt. වෙඩිතබනවා