ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1759
periblem
Bot. බාහිකජනකය
pericardectomy
Med. පරිකන්තුවිච්ඡේදනය
pericardial
1. පරිහෘද
2. හෘත්පර්යාවරණ
pericarditis
Med. පරිකන්තුදාහය
pericardium
1. Med. පරිකන්තුව
2. n. හෘත්කෝශය
3. හෘත්පර්යාවරණය
4. n. හෘදය පටලය
pericarp
perichaetial
Bot. පරිකවච
perichaetium
Bot. පරිකවචය
perichondral
perichondrium
periclinal
Bot. පරිතල
pericline
Geo. පර්යානතිය
pericycle
Bot. පරිචක්රය
pericyclic
Bot. පරිචක්රීය
pericycloid
Mat. පරිවක්රාභය
periderm
Bot. පරිචර්මය
peridial
peridinin
Bot. පෙරිඩිනින්
peridiole
Bot. පරිඩියෝල
peridium
Bot. පරිඩිය
peridotite
perigee
1. Sur. උපභූමිකය
2. n. චන්ද්රචාරයේ පෘථිවියට සමීපතම ස්ථානය
3. Geo. භූ සමීපකය
4. භූ-සමීපකය