ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1760
perigon
Mat. පරිකෝණය
perigone
Bot. පෙරිගෝනිය
perigonium
Bot. පෙරිගෝනිය
perigynium
Bot. පරිජායාංගය
perigynous
Bot. පරිජායාංගී
perigyny
Bot. පරිජායාංගතාව
perihaemal
perihelion
1. Mat. අපහේලිකය
2. Sur. උපහේලිකය
3. ග්රහ තාරකා අතර පෘථිවියට සමීපතම තැන
4. n. ග්රහ වස්තුවක කක්ෂයේ සූර්යයාට සමීපතම ලක්ෂ්යය
5. Geo. සූර්ය සමීපකය
perikaryon
peril
1. n. උපද්රවය
2. n. මහත් අනතුර
perilous
1. a. උපද්රව සහිත
2. Aes. සෝපද්රව
perils
1. උපද්රව
2. Acc. උවදුරු
3. තදබල හදිසි අන්තරායන්
perilymph
Med. පරිවසා
perimedullary
Bot. පරිමජ්ජා
perimeter
1. n. නගර ප්රාකාරය
2. Psy. පරිමාපකය
3. Mat. පරිමිතය
4. n. පරිමිතිය
5. n. මුළු මායිමෙහි දිග
6. n. වටප්රමාණය
7. n. වටය
8. n. සමස්ත පරිධිය
perimetry
Psy. පරිමාතය
perimysium
perinaeum
perinatal
perine
Bot. පෙරීනය
perineorrhaphy
Med. විටප සීවනය
perineum
perinium
Bot. උඩුසිවිය
period
1. n. අවධිය
2. Mat. ආවර්තය
3. n. ඔසප්වීම
4. n. කාල පරිච්ඡේදය
5. කාල සීමාව
6. Eco. කාලච්ඡේදය
7. n. කාලපරිච්ඡේදය
8. n. කාලය
9. Law. කාලාන්තරය
10. Mat. කාලාවධිය
11. Mat. කාලාවර්තය
12. n. දවස
13. n. දශාව
14. n. දසාව
15. n. යුගය
16. n. වකවානුව
17. Psy. වාරය
18. n. සමය
19. n. සම්පූර්ණ වගන්තිය