ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1761
periodic
1. Phy. අවර්තක
2. Mat. ආවර්තක
3. Ele. ආවර්තකය
4. Aes. ආවර්තිත
5. a. කලින් කල සිදුවන
6. Phy. කාලාවර්තක
7. a. නියමිත අවස්ථාවන්හි සිදුවන
8. වාරාන්තර
9. a. සාමයිකව සිදුවන
periodic law
1. Che. ආවර්ත නියමය
2. Mat. ආවර්තිතා නියමය
periodic motion
Mat. ආවර්තක චලිතය
periodic movement
Bot. ආවර්තන චලනය
periodic table
1. Phy. ආවර්තිකා චක්රය
2. Che. ආවර්තිතා චක්රය
3. n. ආවර්තිතා වගුව
periodical
1. Acc. ආර්තවික
2. ආවර්ත
3. a. කලින් කල සිදුවන
4. Acc. කලින්කල
5. a. නියමිත අවස්ථාවන්හි සිදුවන
6. n. වාර සංග්රහය
7. Oth. වාර සඟරාව
8. වාරික
9. Aes. වාරිකය
10. විටින් විට
11. Acc. විටින්විට
12. a. සාමයිකව සිදුවන
periodically
1. adv. කලින් කල
2. කලින්කලට / වරින්වර
periodicity
1. Psy. ආවර්තිකතාව
2. Geo. ආවර්තිකාව
3. Soc. ආවර්තිතාව
4. n. නියමිත කාලයෙහි සිදුවීම
5. Geo. වාර නියමය
6. n. සිදුවන බව
periodization
periodogram
Mat. ආවර්තරේඛය
periods
1. Sta. ආවර්ත
2. ආවර්තිතා වගුවේ පේළි
3. කාල සීමා
4. Sta. කාලච්ඡෙද
5. යුග
perioeci
1. Geo. පරිවාසි ජනයා
2. සම අක්ෂාංශවාසීන්
periosteum
1. අස්ථ්යාවරණය
2. අස්ථි ආවරණය
3. Med. පර්යස්ථිය
periostracum
peripatetic
1. පරිගාමී
2. Log. පරිපථන
3. a. භ්රමණශ්රීලී
4. භ්රමණශීලී
peripatetics
1. ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෝ
2. Log. පරිපථන විද්යාව
3. Log. පරිපථනවාදීහු
peripatus
peripety
Log. පරිවර්ථනය
peripheral
1. a. නොවැදගත්
2. Psy. පර්යන්ත
3. Bot. පර්යන්තය
4. පර්යන්තික
5. a. පරිධියට අයිති
6. පරිවරණ
7. Mat. පිරිවැටි
peripheral nervous system
peripherality
periphery
1. අයින
2. ඉම
3. n. පර්යන්තය
4. පර්යන්තික ප්රදේශය
5. n. පරිධිය
6. Bot. පරියන්තය
7. Psy. පරිවරණය
8. Mat. පිරිවැටිය
9. මායිම
periphrasis
1. Law. චක්රීය භාෂාව
2. Law. චක්රීයත්වය
3. පර්යායෝක්ති
4. n. වක්රෝක්තිය
5. වාක් ප්රපඤ්චය
6. Aes. වාග්ප්රපඤ්චය