ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1779

phloroglucin

1. Bot. ප්ලෝරොග්ලුසින්
2. ප්ලෝරොග්ලූසින්

phlox

n. ශාකයක්

phobia

Soc. භීතිකාව

phobotaxis

භයාවර්තනය

phoenix

1. Aes. අද්විතීයයා
2. Aes. පිනික්ෂියා
3. ෆිනික්ෂියා

pholidota

ෆොලිඩෝටා

phologenic

ඡායා කාන්ත රූහුරු

phon

1. Ele. fපොනය
2. Phy. පොනය

phonation

Psy. ස්වනය

phonautograph

Psy. ධ්වනිරේඛය

phone

1. Ele. අමතනවා
2. Ele. බණුව

phone-tapping

දුරකථන සංවාදවලට හොරෙන් සවන්දීම

phoneidoscope

Psy. ධ්වනි තත්වේක්ෂය

phoneme

1. n. ශබ්දාණුව
2. ශබ්දිමය

phonetic

1. a. වාග්විෂයක
2. a. ශබ්දයන් පිළිබඳ

phonetician

1. n. භාෂා විද්‍යාඥයා
2. n. ශබ්දවිද්‍යාඥයා

phonetics

1. n. ශබ්ද විද්‍යාව
2. Aes. ශබ්ද ශික්ෂාව
3. Soc. ස්වර ශික්ෂාව
4. n. ස්වරශාස්ත්‍රය

phonic

1. Che. ධ්වනි
2. a. ශබ්ද විද්‍යාවට සම්බන්ධ

phonochemical

ධ්වනි-රසායනික

phonodeik

1. Phy. පොනොඩයිකය
2. Psy. පොනෝඩයිකය

phonogram

1. Psy. පොනෝග්‍රෑමය
2. Oth. ශබ්ද රූපය
3. n. ශබ්දවාහිනී තැටිය
4. Aes. හඬ තැටිය

phonograph

1. n. තැටි වාදන යන්ත්‍රය
2. Aes. ශබ්ද ලේඛය
3. Phy. ශබ්දවාහිනිය
4. හඬ තැටිය

phonograph record

Oth. ශබ්ද තැටිය

phonography

1. n. ලඝුලේඛන ක්‍රමයක්
2. ශබ්දාන්විත ලේඛනය
3. ශබ්දාශ්‍රිත ලේඛනය