ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1778
philippic
philistine
1. n. අශිෂ්ටයා
2. කලාද්වේෂියා
3. n. කලාවන් ප්රිය නොකරන්නා
4. Soc. කලාවිහීන
5. Soc. කලාවිහීනයා
6. Aes. පිලිස්තීනුවා
philistinism
1. කලාද්වේෂිකත්වය
2. පිලිස්තීනු දෘෂ්ටිය
3. Aes. පිලිස්තීනු දෘස්ටිය
4. n. සභ්යත්වය නොරුස්නා බව
philological
philologist
philology
1. n. භාෂාශාස්ත්රය
2. n. වාග්විද්යාව
3. Soc. ශබ්ද විද්යාව
4. Log. ශබ්දවිද්යාව
philosopheme
1. Log. දාර්ශනික නිගමනය
2. Log. දාර්ශනික ප්රදර්ශකත්වය
philosopher
1. n. ආපදාවන්හි කම්පා නොවන්නා
2. n. චින්තකයා
3. n. තත්ත්වඥයා
4. n. දර්ශන වාදියා
5. n. දාර්ශනිකයා
6. න්තකයා
7. n. ප්රාඥයා
philosophic
1. a. කම්පා නොවන
2. a. දර්ශනය පිළිබඳ වූ
3. a. දාර්ශනික
4. a. ප්රාඥ
philosophical
1. a. කම්පා නොවන
2. a. දර්ශනය පිළිබඳ වූ
3. a. ප්රාඥ
philosophize
1. vti. ඥානවන්ත ලෙස කියනවා
2. vti. ඥානවන්ත ලෙස සිතනවා
3. Aes. දාර්ශනික විමර්ශනය
philosophy
1. n. ආන්වික්ෂිකී ශාස්ත්රය
2. n. චින්තනය
3. n. තත්ත්වවිචාරය
4. n. දර්ශන විද්යාව
5. n. දර්ශනය
6. n. දර්ශනවාදය
7. n. දසුන
8. n. හේතුධර්මශාස්ත්රය
philter
1. n. ඉනා බේත
2. n. වශ්රීකරණ ඖෂධය
3. වශීකරණ ඖෂධය
philtre
1. n. ඉණාව
2. n. ඉනා බේත
3. n. වශ්රීකරණ ඖෂධය
4. වශීකරණ ඖෂධය
phimosis
Med. රෞධ්යය
phiz
n. මූණ
phlebitis
1. n. ධමනීපාකය
2. n. ලේ නහරවල රුදාව
3. Med. හිංස්රාදාහය
phlebotomus
Med. ප්ලීබොටමස්
phlegm
1. n. අලසකම
2. n. කළු
3. st. ශ්ලේෂ්ම
4. st. ශ්ලේෂ්මල
5. n. සෙම
6. st. සෙම්
phlegmasia alba dolens
Med. ධවල රුජා ශූනය
phlegmatic
1. a. අලස
2. a. උනන්දුවක් නැති
3. a. සෙම් අධික
4. Psy. සෙම්බර
phlobaphene
Bot. ප්ලෝබපීන්
phloem
1. ආහාර පරිවහන පටකය
2. Bot. ප්ලෝයම
3. ෆ්ලෝයම
phlogiston
1. Che. fප්ලොස්ටන්
2. Phy. ප්ලොස්ටන්
3. n. මුල් අවධියේදී දහනය ඇතිකළා යයි කියන දෑ
4. ෆ්ලොජිස්ටන්