ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1777

phenomena

1. Log. ප්‍රපංච
2. Log. සංසිද්ධි
3. Geo. සිද්ධි

phenomenal

1. a. අති විශාල
2. a. ආශ්චර්යවත්
3. Log. ප්‍රපංච
4. Log. සංසිද්ධි

phenomenalism

1. ඉන්ද්‍රිය පරඥාන වාදය
2. ප්‍රපංචපාදය
3. Log. ප්‍රපංචවාදය
4. n. ප්‍රපඤ්චවාදය
5. විෂය විඥාන වාදය
6. Psy. සංසිද්ධි වාදය

phenomenology

1. Bot. ජීවර්තු විද්‍යාව
2. ප්‍රපංච විද්‍යාව
3. Log. ප්‍රපංචවේදය
4. Psy. සංසිද්ධි විද්‍යාව

phenomenon

1. n. අද්භූත සිද්ධිය
2. n. ආශ්චර්යය
3. Law. දෘශ්විෂයය
4. ධර්මතාව
5. Soc. ප්‍රපංචය
6. n. විද්‍යාමාන දේ
7. n. සංසිද්ධිය
8. n. ස්වාභාවික සිද්ධිය
9. සිද්ධිය

phenotype

1. රූපාණුදර්ශය
2. Bot. රූපානුදර්ශය

phenotypic

1. රූපාණුදර්ශී
2. Bot. රූපානුදර්ශ්‍රී
3. Sta. රූපානුදර්ශ්‍රීය
4. රූපානුදර්ශි
5. රූපානුදර්ශී
6. රූපානුදර්ශීය
7. Acc. රූපායුදර්ශිය

phenylalanine

1. පීනයිල් ඇලනයින්
2. Bot. පෙනිල් ඇලනයින්
3. ෆීනයිල් ඇලනින්

phenylketonuria

ෆෙනිල්කෙටොනියුරියා

pheromone

1. පෙරමෝනය
2. ෆෙරමෝනය
3. ෆෙරෝමෝනය

phew

වහ්

phi

n. ග්‍රීක හෝඩියේ විසි එක්වන අකුර

phi coefficient

1. Mat. එයි සංගුණකය
2. Mat. මි සංගුණකය

phi-coefficient

1. ඵයි සංගුණකය
2. මි සංගුණකය

phi-phenomenon

පෛ සංසිද්ධිය

phial

n. වීදුරු කුප්පිය

philadelphus

n. වනයේ පඳුරු විශේෂයක්

philander

1. Psy. සල්ලාලනය කරනවා
2. vt. ස්ත්‍රීන් සමග සෙල්ලම් කරනවා

philanderer

n. සල්ලාලයා

philanthropic

a. පරාර්ථකාමියා

philanthropist

1. n. පරාර්ථකාමියා
2. මහජන හිතෛෂියා
3. n. මහජන හිනෛෂියා

philanthropy

1. Aes. ජනහිතකාමය
2. n. පරාර්ථකාමීභාවය

philatelist

n. මුද්දර එකතු කරන්නා

philately

n. මුද්දර එකතු කිරීම